උද්ඝෝෂණය නිරීක්ෂණය කරන්න මානව හිමිකම් කොමිසමත් යයි
ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය මුල්කර ගනිමින් දින 87ක් තිස්සේ ගුරු-විදුහල්පතිවරුන් පවත්වාගෙන යන අඛණ්ඩ අරගලයේ ඉදිරි පියවරක් ලෙස අද කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවය නිරීක්ෂණය කිරීම...
තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ දෙවන ධූරකාලය කෙසේද?
(නීතිඥ ජගත් ලියන ආරච්චි)
තොරතුරු කොමිෂන් සභාවේ පළමු ධූර කාලය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනකුගේ පස් අවුරුදු ධූරකාලය මෙම මස 30 වන...
ඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !
කෘතහස්ත පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසකගේ ජනමාධ්‍ය මුල් ගුරුවරයා වූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අද (17) අලුයම අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා...
සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින්...
මාවනැල්ලේ බුදු පිළිමවලට අලාබහානි කිරීමේ සිදුවීමට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ සම්බන්ධයක් නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇතැයි කොළඹ...
වසංගතය ගැන කතා කරන්නන් මර්දනය නවත්වන්න – ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී...
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන හෝ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදීන්, රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන් සහ සමාජ මාධ්‍ය භාවිත...
හිරිකිතයක් නැති මාධ්‍ය වාර්තා මානසික රෝග වැඩිවීමට ප්‍රධාන හේතුවක් – මනෝ...
වසංගත තත්ත්වය නිසා මානසික රෝගාබාධවලට ලක්වන පිරිස වැඩි වී තිබෙන බව වාර්තා වෙනවා. වසංගතය සහ මානසික රෝගාබාධ අතර තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක් ද?
කොවිඩ් විතරක්...
මාධ්‍යවේදී කීර්ති රත්නායක වෙනුවෙන් ජනාධිපති ලබාදී ඇති විශ්වාසයේ තරම !
(ශාලික විමලසේන)
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව තමන්ට උපදෙස් ලබාගැනීම සඳහා විශේෂ මණ්ඩලයක් පත්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු...
විනිසුරුවරුන්ට බලපෑම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි !
(නීතිඥ සුනිල් වටගල)
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන රටක දැකිය හැකි මූලික කුළුණු තුනකි. එනම්, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. එහෙත්, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් ප්‍රජාතන්ත්‍රවාදය බිඳදමමින් පවතින...
කීර්ති රත්නායක රඳවාගනී
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් ඉදිරියේදී යම් අනතුරක් සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත්...
සෞඛ්‍ය ප්‍රධානියා පොලිස්පතිට යැවූ ලිපිය නීතියක් නෙමෙයි ; පාගමන තහනම් කරන්නැයි...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත යටතේ රෙගුලාසියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට...