ඇප ලැබූ අහනෆ්ට ගෙදර යන්න බැරිවෙයි

පුත්තලම මහාධිකරණයෙන් ඇප ලැබූ අහනෆ් ජසීම් කවියා අද සවස 4.15ට පමණ යළිත් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය. මහාධිකරණයෙන් ඇප නියම කළද කොළඹ...

මාස 19කට පසු අහනෆ්ට ඇප

මාස 19කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බාරයේ පසුවූ නවරසම් පොතේ කර්තෘ අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය...

ජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ තිබේ. නාමයෝජනා කැඳවීමෙන් පසු තෝරාගත් සාමාජිකයන්ගේ නම් පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාව විසින්...

‘විශ්වලිංගම් කටු කම්බි ඔතපු තල් පිත්ත අරන් ආවෙ ගෙදරින් ද?’ –...

අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව කිසිම පුද්ගලයකුට දඬුවම් ලබාදීමට කිසිවකුට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ප්‍රකාශ කළාය. අපරාධ සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක...

අසාත් සාලි නිදොස් කොට නිදහස් – වන්දි ගෙවන්නත් නීතිපති එකඟයි !

ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත යටතේ අධිචෝදනා ලබා සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර...

තීන්ත බාල්දියේ වැටුණු නරියා සහ නීතිය නැවීමේ න්‍යාය !

නිල් තීන්ත බාල්දියට වැටුණු නරියාගේ උපහාස කතාව ජනාධිපතිවරයාට ගැළපෙන බව යළි-යළිත් කියන්නට සිදුවීම කනගාටුවට කරුණකටත් වඩා හාස්‍යයට කරුණකි. රටේ බහුතර ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපති...

සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව ශාන්ත ආනා දේවස්ථානවාසී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා...

උද්ඝෝෂණය නිරීක්ෂණය කරන්න මානව හිමිකම් කොමිසමත් යයි

ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය මුල්කර ගනිමින් දින 87ක් තිස්සේ ගුරු-විදුහල්පතිවරුන් පවත්වාගෙන යන අඛණ්ඩ අරගලයේ ඉදිරි පියවරක් ලෙස අද කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවය නිරීක්ෂණය කිරීම...

තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ දෙවන ධූරකාලය කෙසේද?

(නීතිඥ ජගත් ලියන ආරච්චි) තොරතුරු කොමිෂන් සභාවේ පළමු ධූර කාලය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනකුගේ පස් අවුරුදු ධූරකාලය මෙම මස 30 වන...

ඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසකගේ ජනමාධ්‍ය මුල් ගුරුවරයා වූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අද (17) අලුයම අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා...

වෙනසක් කළ පුවත්

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

පාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති කාර්යසාධක බලකාය කරන්නේ...

සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික...

පරිසර විනාශයේ වසර – 2020

(ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්) 2020 වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක්...

වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්....

ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට...

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?

(ශාලික විමලසේන) විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්...

අලුත් පුවත් සහ විශේෂාංග

ජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා

ජනාධිපති මන්දිරයේ තිබී හොයාගත් රුපියල් එක්කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් කටයුතු කරද්දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද...

වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. එම නියෝගය කළේ එම මූලික අයිතිවාසිකම්...

අවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ

යුද්ධයේ අවසන් කාලයේදී එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙකුත් යුද හමුදාවට බාර නොවූ බවත්, බාර වූයේ අවතැන්වූවන් බවත්, යුද හමුදාව කළේ ඔවුන් බස්වලින් රැගෙන ගොස් අවතැන්වූවන් සිටි...

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන කරුණු කියන්නැයි නියෝග

අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයේ අවසරයක් නැතිව වෙනත් ස්ථානවලට ගෙන ගොස් රඳවා...

කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු...

කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම...