ජනතා විරෝධය මැද්දේ අක්කරෙයිපත්තු වෙරළේ සම්පත් ඕස්ට්‍රේලියාවට 

(ශාලික විමලසේන) අක්කරෙයිපත්තු වෙරළ තීරයෙන් කපාගන්නා වැලි, ඔලුවිල් වරායේදී සෝදා, ඕස්ට්‍රේලියාවට යැවීමේ ව්‍යාපෘතියක් මගින් වෙරළ බරපතළ ලෙස විනාශ වන බව එම ප්‍රදේශයේ ජනතාව අවධාරණය කරති. ජනතා...

නැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට : මං ආවට පස්සෙ නම් දුන්නෙ නෑ...

සීග්‍ර ඛාදනයක් සිදුවෙමින් පවතින නැගෙනහිර වෙරළ තීරයේ අක්කරෙයිපත්තු සිට පොතුවිල් දක්වා දැවැන්ත ඛනිජ කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එංගලන්ත සමාගමකට ආණ්ඩුව විසින් අවසර ලබා...

අවශේෂ වනාන්තර කියන්නෙ 2020 දි හදාගත් වචනයක් ! – ආචාර්ය ජගත්...

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමිණි. විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය මත උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් මෙම...

මුතුරාජවෙල නාගරික සංවර්ධනයට දීම පිටුපස කූඨ අරමුණක් : මුදල් තියෙන්නෙ එතැන...

(හසරිඳු රාජපක්ෂ) මුතුරාජවෙල අභයභූමි කලාපය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ එය ආරක්ෂා කිරීමට නොව එහි සංවර්ධන කටයුතු වේගවත් කිරීමේ කූඪ අරමුණ සහිතව බවට...

සූරියවැව අරගලයෙන් ලැබුණු අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රයට සියලු රෝග නිවාරණය...

(සුපුන් ළහිරු ප්‍රකාශ්) ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුව කටයුතු...

මාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් !

මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය රක්ෂිත විනාශය සහ ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරීම වහාම නවත්වන ලෙස ඉල්ලමින් අද (03) පොළොන්නරුවේ දීප උයන ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. මෙම...

වන අලි කළමනාකරණය යනු කුල්ලක සිටින අලි-ඇතුන් අල්ලක ඉඩක හිර කිරීමද?

(සුපුන් ළහිරු ප්‍රකාශ් - කැඳවුම්කරු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය) අලි මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක්...

ලංකාගම පාරට පරිසර වාර්තාවක් නෑ – ඇමැති පිළිගනී 

(ශාලිිික විමලසේන) සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිත ව ලංකාගම හරහා දෙනියාය සිට නෙළුව දක්වා පිහිටි මාර්ගය පුළුල් කිරීමේදී පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නොමැති බව...

මුතුරාජවෙල එල්.එන්.ජීයට යට වෙන පෙදෙසේ ශාක විශේෂ 84ක් ; සත්ත්ව විශේෂ 202ක්

එල්.එන්.ජී බලාගාරයක් ඉදි කිරීමට යෝජිත මුතුරාජවෙල අක්කර 120ක වගුරුබිම් ප්‍රදේශයේ ශාක විශේෂ 84ක් සහ සත්ත්ව විශේෂ 202ක් පාරිසරික තක්සේරු වාර්තාව සිදු කිරීමට කළ පර්යේෂණවලදී...

පොලිතින් – ප්ලාස්ටික් ! ලබන මාසයේ එන අලුත් නීතියටත් පරණ නීතිවල...

(හසරිඳු රාජපක්ෂ) එක් වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන 2020 ජනවාරි 01 දා සිට තහනම් කිරීමට කටයුතු කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ...

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

වන්දි නොගෙව්වොත් මෛත්‍රීට, පූජිතට නිලන්තට අධිකරණ අපහාස නඩු ; නිලන්තට එරෙහි විනය පරීක්ෂණයකුත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‌ පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඊට අදාලව ගත් ක්‍රියාමාර්ග සැප්තැම්බර් 20 හෝ ඊට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස සත්පුද්ගල...

සීසීඩියේ නෙවිල් රාජ්‍ය සේවයටවත් ගැලපෙන්නේ නෑ ; විනය පියවර ගන්නැයි පොලිස් කොමිසමට නියෝග

(තරිඳු ජයවර්ධන) පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක...

දරුණු අපරාධකරුවකුගේවත් ගරුත්වය කෙළෙසන්න බෑ ; තවත් වදහිංසා නඩුවක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

(තරිඳු ජයවර්ධන) හිසට කවරයක් දමා වසා යටිපතුල්වලට සහ පාදවලට යකඩ පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කර පසුව සිද්ධාලේප ආලේප කිරීමට දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ...

නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව (ඡායාරූප සහිතයි)

(තරිඳු ජයවර්ධන) (2024 මැයි 18 වැනිදා) රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම්...

යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ...