අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය ප්‍රමාද කරන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට ඉඩම් දෙන්න...

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටින්නේ එම රක්ෂිතයෙන් හිතවතුන්ට දී ඇති ඉඩම් එළිපෙහෙළි කරගෙන අවසන් කරගන්නා තුරු...

වසරකට කසල ටොන් 32000ක් ලංකාවේ මුහුදු තීරයට

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසල ටොන් 32 000  ක් පමණ එකතු වන බවත් ඉන් විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතල් වන බවත් සමුද්‍රීය පරිසර...

අලින් මුදාහැරීමට මහේස්ත්‍රාත් දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

මුල් අයිතිකරුවන් වෙත මුදා  හැරීමට මහේස්ත්‍රාත්වරුන් දෙදෙනකු නියෝග කළ හීලෑ අලි ඇතුන් 15  දෙනා, වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට්...

රාජාංගනයේ ‘වන අරණ’ සෞභාග්‍යයේ දැක්මට බිලිවෙයි ද ?

(පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය) අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආණ්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක...

උණව⁣ටුන ජනතාව බිය කිරීමේ තැතක් : අරලිය හෝටලය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත...

උණව⁣ටුන අරලිය හෝටලයට යාම සඳහා රූමස්සල වන රක්ෂිතය හරහා මහා මාර්ගයක් ඉදිකිරීමට එරෙහි ප්‍රදේශවාසීන් බිය කිරීම සඳහා පහරදීම් සිදුවන බව සුරකිමු රූමස්සල ජනතා ව්‍යාපාරයේ...

මඩකලපුවේ නෞකාව නීතිවිරෝධී ඛනිජ වැලි ව්‍යාපෘතියේ කොටසක් ද? : ඒක ඉන්ධන...

නැගෙනහිර වෙරළේ මඩකලපුව ප්‍රදේශයට ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ධීවරයෝ සැක මතු කරති. මේ නෞකාව මගින් මුහුදේ වැලි හාරන බව පවසන...

පරිසර විනාශයේ වසර – 2020

(ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්) 2020 වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක් සිදු වූ වසරකි.එය අප දන්නා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්තම වන විනාශය හා වෙනත් පාරිසරික...

වනාන්තර මියයනවා : දිගටම වුණොත් වතුර හිඟයක් !

(හසරිදු රාජපක්ෂ) ලෝක උරුමයක් වන ‍නකල්ස් කඳුවැටියේ (දුම්බර) ඉහළ ප්‍රදේශයේ එනසාල් වගා කිරීමට මීමුරේ වැසියන්ට ඉඩ ලබාදෙන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් නකල්ස් සම්බන්ධයෙන්...

මාමඩුව කැලයට තෙවැනි වරටත් ගිනි තියලා ; සැකකරුවෝ නිදැල්ලේ

වවුනියාව – මාමඩුව ප්‍රදේශයේ රජයේ කැලෑ ඉඩමකට යම් කිසි පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ. මෙම ප්‍රදේශයේ ඔබ්බෙන් පිහිටි කන්ද ප්‍රදේශය මීට සති දෙකකට පමණ...

අලි රැඳවුම් මධ්‍යස්ථාන මිත්‍යාව හොර මගඩියක් : ආණ්ඩුවේ විගණනය තහවුරු කරයි !

(සුපුන් ළහිරු ප්‍රකාශ්) ඡායාරූප - ශෂිකළණ රත්වත්ත ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න-එන්නම උග්‍රවෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත. එසේම ඊට පිළියම්...

වෙනසක් කළ පුවත්

Updated ; මිනීමැරීමට තැත්කිරීමට අධාර අනුබල දුන් බවට දේශබන්දුට චෝදනා

(තරිඳු ජයවර්ධන) ගාලු මුවදොර පැවැති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල...

ලංකාවේ ළමා ශ්‍රමිකයින්ගෙන් 36%ක්ම අනතුරුදායක රැකියාවල

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ ළමා ජනගහනයෙන් 01%ක් ළමා ශ්‍රමිකයින් ලෙස...

නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන) සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම්...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

පන්තියක සිසුන් 35ක් පමණයි – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන අධ්‍යාපන බලධාරීන්ට නීතිය වලංගු නැද්ද ?

(ශාලික විමලසේන) අධ්‍යාපනඥයන් අවධාරණය කරන ආකාරයට පාසලක එක් පන්තියක සිටිය...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...