වතු කම්කරු වැටුප අධිකරණයට මුවා නොකරන්නැයි ඉල්ලති

"අධිකරණයට මුවා වී වතු කම්කරු මූලික වැටුප රුපියල් 1000 කිරීම මගහැර යෑමේ සියලු කුමන්ත්‍රණ පරදවමු" මැයෙන් අද (22) අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී නිහඬ විරෝධතාවක්...

සුළිසුළඟත් සමග දැනගත යුතු ආපදා කළමනාකරණයේ නිල හිඩැසක් !

එරන්දන හේමවර්ධන, ආපදා කළමනාකරණ හිටපු සහකාර අධ්‍යක්ෂ ආපදාවක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කරන දිනයකි, අද. එනම් බුරවි සුළිසුළඟ ලංකාවේ නැගෙනහිර දෙසින් අද (02) පස්වරුවේ...

බැරිම තැන ! : ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක :...

සෞඛ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන ගැටළුව විසඳීම ඇතුළු ඉල්ලීම් පහක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු සෞඛ්‍ය සේවකයෝ අද (01) දිවයින පුරා රෝහල් කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූහ. එමෙන්ම...

හමුදාව යොදවා ඔක්කොම කරන්න හිතන්නවත් එපා : අද මාධ්‍ය නිහඬ ඇයි ?...

රාජ්‍ය සේවය සහ හමුදා සේවය එකට පවත්වාගෙන යා නොහැකි බවත්, එසේ සිදුකළහොත් රාජ්‍ය යන්ත්‍රණය අවුල් විය හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන්...

කොතලාවල පනත් කෙටුම්පතට විරුද්ධ වන්නේ රැල්ලට ද ?

(සිවමෝහන් සුමති) කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මුහුණුවර තනිකරම වෙනස් කිරීම සඳහා ය. 1945 දී ඇරඹි නිදහස් අධ්‍යාපන...

ඩෝසරේට හසු වූ ගම සමග පිළිසඳර ගෙන යා යුත්තේ කොතැනට ද...

(සුපුන් ළහිරු ප්‍රකාශ්,කැඳවුම්කරු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය) ශ්‍රී ලංකාව, ඉන්දියාවේ වෙස්ටන් ගාට්ස් කඳු පන්තිය සමග එක්ව ගත් කල ලොව ජෛවවිවිධත්ව උණුසුම්...

20න් නීතිඥ වෘත්තීයටත් බලපෑම් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 

(නිලූක සඳුන් පද්මසිරි) මෙි වන විට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිඥ වෘත්තීයට බලපෑම් එල්ල කරන වගන්ති ඇතැයි ජනාධිපති...

රෝහල් සෞඛ්‍ය සහායකයන් ස්ථිර කරනු ! – රෝහල් 07 ක උද්ඝෝෂණ

ආදේශක පදනමින් රෝහල් සෞඛ්‍ය කාර්ය සහයක තනතුරු සඳහා බඳවාගත් දින 180 (මාස 06) සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයන් ස්ථීර කරන ලෙසටත්, කප්පාදු කළ ප්‍රවාහන...

අත්‍යවශ්‍ය සේවා ගැසට් කළත් අත්‍යවශ්‍ය පහසුකම් නෑ – ඒකාබද්ධ සංවර්ධන නිලධාරීහු...

අත්‍යවශ්‍ය සේවා ගැසට් කළ ද තවමත් එම සේවාවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ලබාදී නැතැයි ද ගැටළු සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම්වල⁣ට අවම මැදිහත්වීමක් හෝ මෙතෙක් සිදුකර නැතැයි...

රාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳන්නැයි ඉල්ලයි : සේවකයින්ට විරෝධතා ලාංඡනයක්

රාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳාගැනීම වෙනුවෙන් මේ සතියේදී ලංකාවේ සියලුම රාජ්‍ය බැංකුවල සේවකයින් විරෝධතා ලාංඡනයක් පැළඳගෙන සේවයේ නිරතවෙන බවත් හෙට (18) කොළඹ නගරයේ තිබෙන...

වෙනසක් කළ පුවත්

පාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති කාර්යසාධක බලකාය කරන්නේ...

සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික...

සෞභාග්‍යයේ දැක්මට යට වූ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් බිස්නස් !

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම දිගින්-දිගටම ප්‍රමාද කිරීමට...

වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට සමාජමය මැදිහත්වීමක්

(කෝවිද ගුණසේකර) සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ...

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?

(ශාලික විමලසේන) විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

අලුත් පුවත් සහ විශේෂාංග

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? – තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක්

(දිලිණි රණේපුර) චන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වසර හතරකදී වෙන් කළ ප්‍රතිපාදන වියදම් කළේ කුමන කාර්යයන් සඳහාද යන්න ඇතුළු තොරතුරු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදා හැරිය යුතු...

අතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේ

  (දිලිනි රණේපුර) ලංකාවේ සිදු කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට කිසිම ආණ්ඩුවකින් යුක්තිය ඉටු නොවූ බවත්, ලංකා ඉතිහාසයේ කැරලිවලට හේතු වූ කාරණාවලට දේශපාලන විසදුම් නොලැබුණහොත් නැවත එවැනි...

පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්

(තරිඳු ජයවර්ධන) පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ...

සාක්කි නෑ? : අහනෆ්ගේ නඩුව ගැන නීතිපති තීන්දුව මාස දෙකකින්

නවරසම් කවි පොත රචනා කළ අහනෆ් ජසීම් සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න ගැන නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස...

වෙබ් මාධ්‍යවේදීන්ට ගම්පහ උසාවි පොලිස් නිලධාරීන්ගෙන් වෙනස්කම්

ප්‍රවෘත්ති වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ප්‍රකාශන මාධ්‍යයන් ලෙස නොපිළිගන්නා බවත්, වෙබ්අඩවි සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය සඳහා අධිකරණ කටයුතු වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදීමට හැකියාව...