රාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳන්නැයි ඉල්ලයි : සේවකයින්ට විරෝධතා ලාංඡනයක්
රාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳාගැනීම වෙනුවෙන් මේ සතියේදී ලංකාවේ සියලුම රාජ්‍ය බැංකුවල සේවකයින් විරෝධතා ලාංඡනයක් පැළඳගෙන සේවයේ නිරතවෙන බවත් හෙට (18) කොළඹ නගරයේ තිබෙන...
හමුදාව යොදවා ඔක්කොම කරන්න හිතන්නවත් එපා : අද මාධ්‍ය නිහඬ ඇයි ?...
රාජ්‍ය සේවය සහ හමුදා සේවය එකට පවත්වාගෙන යා නොහැකි බවත්, එසේ සිදුකළහොත් රාජ්‍ය යන්ත්‍රණය අවුල් විය හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන්...
යුරෝපය – ආසියාව වෙනසක් නෑ : දෙවියො වෙන්න හදන අයට ප්‍රතිකාර...
වෛද්‍ය අයරින් ජ්‍යාකොමෙට්ටි (Dr. Irene Giacometti) මනෝ චිකිත්සක විශේෂඥ Villa de Salut රෝහල, ටොරිනෝ, ඉතාලිය
කිසියම් කෙනකු තමන් වෙනත් පුද්ගලයෙක් බව කීම මොන වගේ තත්ත්වයක්...
රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ
(තරිඳු ජයවර්ධන)
රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක් ගනී. පිරිසිදු පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා අදට වසර...
කණිෂ්ඨ සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීම් 11ක් : පිළිතුරු නැත්නම් දීප ව්‍යාප්ත වැඩ...
(නිලූක සඳුන්)
ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සහ කණිෂ්ඨ සෞඛ්‍ය සේවකයින් රැසක් මාස කිහිපයක සිට විරෝධතා සහ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටී.
එලෙස...
ඔබත්, පවුලේ අයත් හිතුවොත් එක් දිනක් තුළ ජනතා ප්‍රශ්න බහුතරයක් විසඳන්න...
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වැනි සන්නද්ධ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එක්ව දේශපාලනයේ යෙදීසිටීමත්, ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන්දු -...
කුඩු චෝදනා බොරු : කුඩුවලට එරෙහිව සටන් කරන්නේ හිරු විතරයි
අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා ඒසේ නැතිනම් අප කවුරුත් හොඳින් දන්නා ආර් දුමින්ද සිල්වා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිට ලිපියක්...
අද තරුණ පරපුරට ලොකු අභියෝගයක් තියෙනවා : 71 මම හිටියෙ විරෝධය...
කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි 1971 අප්‍රේල් 05 වැනි දින හිමිදිරි පාන්දර, එනම් හරියටම මීට වසර 50 කට පෙර මෙරට තරුණ නැගිටීමක් සිදු විය. එය...
වතු කම්කරු සටන දිනුම් – දිනකට රුපියල් දහසේ වැටුප ගැසට් කරයි
වසර ගණනක් තිස්සේ වතු කම්කරුවන් කළ අරගල රැසකින් අනතුරුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරමින් කම්කරු අමාත්‍යංශය මේ වන විට ගැසට්...
රට නරක තත්ත්වයක : වගකීම ආණ්ඩුව බාරගත යුතුයි – වෛද්‍ය ප්‍රසන්න...
මේ වන විට ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්ත්වයේ වගකීම ආණ්ඩුව ගත යුතු බවත් අද පැහැදිලිවම රට නරක තත්ත්වයක තිබෙන බවත් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය...