රට නරක තත්ත්වයක : වගකීම ආණ්ඩුව බාරගත යුතුයි – වෛද්‍ය ප්‍රසන්න...
මේ වන විට ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්ත්වයේ වගකීම ආණ්ඩුව ගත යුතු බවත් අද පැහැදිලිවම රට නරක තත්ත්වයක තිබෙන බවත් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය...
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : ගෝඨාගේ ඡන්ද පොරොන්දුවට මොකද වුණේ ?
(නිලූක සඳුන්)
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය මේ දිනවල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වී තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට ගොදුරු වූ කාන්තාවන් ඇතුළු පිරිස් උද්ඝෝෂන ව්‍යාපාරවලද...
2021 අයවැයෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව නවතනු!
දේශපාලන මණ්ඩලය-ජනතා විමුක්ති පෙරමුණ
ආණ්ඩුව විසින් 2021 වසර සඳහා යෝජිත අයවැය කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එහි අධ්‍යාපන වැය ශීර්ෂය...
රොෂේන් චානක ඝාතනය : යුක්තිය ඉටුනොවූ දසවසරක්
සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයේදී කම්කරු රොෂේන් චානක ඝාතනයට ලක්වී සහ තවත් කම්කරුවන් රැසකට...