ලිංගික හිංසන : කතා කළ ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාරය – එය නිහඬව...
තමන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කළ සියලු ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාර කරන බවත්, එය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටි ස්ත්‍රීන්ට ශක්තියක් සපයන බවත්...
වතු කම්කරු වැටුප් වැඩි කිරීම : ගණ පූර්ණය නොමැතිකමින් සාකච්ඡා අතරමග
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදීමේ එකඟතාව පිළිබඳ අවසන් තීරණයක් නොමැතිකම හේතුවෙන් එය තව තවත් කල් යමින් පවතී.
පඩි පාලක සභාව මගින් තීරණය කළ...
කොවිඩ් මරණ ආදාහනය ගැන වෙනස් කියවීමක් !
“මේ රටේ මුසල්මානුවකු ලෙස, සැබෑ මරණයට මුහුණ දීමට වඩා මරණයෙන් පසු සිදු කරන (කොරෝනා හේතුවෙන්) ආදාහනය කිරීමට මම බිය වෙමි".
පසුගිය නොවැම්බර් පළමු වැනිදා,එනම් ශ්‍රී...
ජනාධිපති මාධ්‍යයට කරන ප්‍රකාශයක් නීතියක් වන්නේද – සෞඛ්‍ය සේවකයන්ට පොලිසියෙන් හිරිහැර...
සෞඛ්‍ය සේවාවන් සඳහා සිය වාහනවලින් සෞඛ්‍ය ආයතන කරා පැමිණෙන වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩලය මහමඟදී පොලීසිය විසින් වළක්වනු ලබන බවටත් අනවශ්‍ය...
‘පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ’ ලිපියට...
තංගල්ල, පොළොම්මාරුව අඳ බිහිරි විද්‍යාලය විශේෂ අවශ්‍යතා සහිත ළමයින් වෙනුවෙන් ’70 දශකය තුළ කීපදෙනකුගේ මූලිකත්වයෙන් ආරම්භ විය.
එසේ ආරම්භ වූ පාසල ගුරුවරුන්ගේ හා ප්‍රජාවගේ දායකත්වය,...
අනීතික රඳවාගැනීම්වලට එරෙහිව ලුණුගම්වෙහෙරේ උද්ඝෝෂණයක් !
කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි උද්ඝෝෂණවලදී මෙන්ම අනෙකුත් අවස්ථාවලදී අනීතිකව අත්අඩංගුවට ගෙන, නිරෝධායන නීති භාවිත කරමින් රඳවාගෙන සිටින සියල්ලන් නිදහස් කරන ලෙස බලකෙරෙන නිහඬ...
වතු කම්කරු සටන දිනුම් – දිනකට රුපියල් දහසේ වැටුප ගැසට් කරයි
වසර ගණනක් තිස්සේ වතු කම්කරුවන් කළ අරගල රැසකින් අනතුරුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරමින් කම්කරු අමාත්‍යංශය මේ වන විට ගැසට්...
කෝවිඩ් පළමු රැල්ලේ අවදානම දෙවැනි රැල්ලේදී දුම්රිය අමතක කරලා !
(හසරිඳු රාජපක්ෂ)
කෝවිඩ් වසංගතය පැතිර යෑම තුළ එයින් ආරක්ෂාවීමට විධිවිධාන සකස්කරන අතරතුර, විවිධ කාර්යයන් සඳහා විකල්ප හඳුන්වාදෙමින් නව නිර්මාණ බිහිකිරීම ආදියද සිදු විය.
මේ අතර මෙම...
පාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති...
සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික මිනිස් අයිතිවාසිකම ලක්ෂ 43ක් පමණ වන පාසල් දරුවන්ගෙන් සියයට 60ක් හෝ ඊටත් වැඩි අති බහුතරයකට...
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : සියයට 220 පොළියෙන් දේශපාලනඥයන්ගේ කොටස කීයද?
(ෂබීර් මොහොමඩ්)
මෑත ඉතිහාසය තුළ ග්‍රාමීය ජන ජීවිතයට වැඩිම බලපෑමක් එල්ල කළ උපද්‍රවයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය දැක්විය හැකිය.
2019 රටේ විශාලතම මැතිවරණ වේදිකාවේ, එනම් ජනාධිපතිවරණ වේදිකාවේ...