අත්‍යවශ්‍ය සේවා ගැසට් කළත් අත්‍යවශ්‍ය පහසුකම් නෑ – ඒකාබද්ධ සංවර්ධන නිලධාරීහු...
අත්‍යවශ්‍ය සේවා ගැසට් කළ ද තවමත් එම සේවාවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ලබාදී නැතැයි ද ගැටළු සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම්වලට අවම මැදිහත්වීමක් හෝ මෙතෙක් සිදුකර නැතැයි...
යුරෝපය – ආසියාව වෙනසක් නෑ : දෙවියො වෙන්න හදන අයට ප්‍රතිකාර...
වෛද්‍ය අයරින් ජ්‍යාකොමෙට්ටි (Dr. Irene Giacometti) මනෝ චිකිත්සක විශේෂඥ Villa de Salut රෝහල, ටොරිනෝ, ඉතාලිය
කිසියම් කෙනකු තමන් වෙනත් පුද්ගලයෙක් බව කීම මොන වගේ තත්ත්වයක්...
අපනයන තේ මිල කඩා වැටෙයි : පොහොර තහනම ගැන නැවත හිතන්නැයි...
රසායනික පොහොර තහනම් කිරීම නිසා ගුණාත්මක තේ නිෂ්පාදනයට බාධා ඇති වන බවද එමගින් ‘ලංකා තේ‘ අපනයන මිල අඛණ්ඩව පහත වැටෙන බවද හිටපු ආණ්ඩුකාර රජිත්...
ආදිවාසී ජනතාව – කිරි ගොවීන් – සුළු පරිමාණ ගොවීන් අවතැන් කිරීමට...
පොල්ලෙබැද්ද - රඹකැන්ඔය ප්‍රදේශයේ අක්කර 5,400ක භූමියක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පෞද්ගලික සමාගම්වලට බදුදීමට එරෙහිව අම්පාර, මහඔය නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
ගොවීන් විසින් වගා...
රාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳන්නැයි ඉල්ලයි : සේවකයින්ට විරෝධතා ලාංඡනයක්
රාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳාගැනීම වෙනුවෙන් මේ සතියේදී ලංකාවේ සියලුම රාජ්‍ය බැංකුවල සේවකයින් විරෝධතා ලාංඡනයක් පැළඳගෙන සේවයේ නිරතවෙන බවත් හෙට (18) කොළඹ නගරයේ තිබෙන...
රට දිනන්න නම් මිත්‍යාවෙන් ඈත්වෙලා හතරවැනි කාර්මික විප්ලවයට යන්න ඕනෙ –...
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් සියලුදෙනා වැඩිපුර ආදායම් ඉපයිය යුතු කාලයක් උදාවී ඇති බව ඇඩ්වොකේට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම්...
මුලතිව් සිද්ධිය ගැන ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් කැඳවයි !
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන...
කොතලාවල පනත් කෙටුම්පතට විරුද්ධ වන්නේ රැල්ලට ද ?
(සිවමෝහන් සුමති)
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මුහුණුවර තනිකරම වෙනස් කිරීම සඳහා ය. 1945 දී ඇරඹි නිදහස් අධ්‍යාපන...
20න් නීතිඥ වෘත්තීයටත් බලපෑම් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
(නිලූක සඳුන් පද්මසිරි)
මෙි වන විට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිඥ වෘත්තීයට බලපෑම් එල්ල කරන වගන්ති ඇතැයි ජනාධිපති...
අද තරුණ පරපුරට ලොකු අභියෝගයක් තියෙනවා : 71 මම හිටියෙ විරෝධය...
කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි 1971 අප්‍රේල් 05 වැනි දින හිමිදිරි පාන්දර, එනම් හරියටම මීට වසර 50 කට පෙර මෙරට තරුණ නැගිටීමක් සිදු විය. එය...