ඉල්ලීම් 11ක් වෙනුවෙන් දිවයින පුරා රෝහල් 31ක සංකේත වැඩ වර්ජනයක්
ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අද (17) දිවයින පුරා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ සංකේත වැඩවර්ජනයක නිරත වූහ.
එම ඉල්ලීම් තව දුරටත් සෞඛ්‍ය බලධාරීන් විසින්...
වතු කම්කරු වැටුප අධිකරණයට මුවා නොකරන්නැයි ඉල්ලති
"අධිකරණයට මුවා වී වතු කම්කරු මූලික වැටුප රුපියල් 1000 කිරීම මගහැර යෑමේ සියලු කුමන්ත්‍රණ පරදවමු" මැයෙන් අද (22) අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී නිහඬ විරෝධතාවක්...
කොවිඩ් මරණ ආදාහනය ගැන වෙනස් කියවීමක් !
“මේ රටේ මුසල්මානුවකු ලෙස, සැබෑ මරණයට මුහුණ දීමට වඩා මරණයෙන් පසු සිදු කරන (කොරෝනා හේතුවෙන්) ආදාහනය කිරීමට මම බිය වෙමි".
පසුගිය නොවැම්බර් පළමු වැනිදා,එනම් ශ්‍රී...
ජනාධිපති මාධ්‍යයට කරන ප්‍රකාශයක් නීතියක් වන්නේද – සෞඛ්‍ය සේවකයන්ට පොලිසියෙන් හිරිහැර...
සෞඛ්‍ය සේවාවන් සඳහා සිය වාහනවලින් සෞඛ්‍ය ආයතන කරා පැමිණෙන වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩලය මහමඟදී පොලීසිය විසින් වළක්වනු ලබන බවටත් අනවශ්‍ය...
කොතලාවල පනත් කෙටුම්පතට විරුද්ධ වන්නේ රැල්ලට ද ?
(සිවමෝහන් සුමති)
කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මුහුණුවර තනිකරම වෙනස් කිරීම සඳහා ය. 1945 දී ඇරඹි නිදහස් අධ්‍යාපන...
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : ගෝඨාගේ ඡන්ද පොරොන්දුවට මොකද වුණේ ?
(නිලූක සඳුන්)
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය මේ දිනවල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වී තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට ගොදුරු වූ කාන්තාවන් ඇතුළු පිරිස් උද්ඝෝෂන ව්‍යාපාරවලද...
සුළිසුළඟත් සමග දැනගත යුතු ආපදා කළමනාකරණයේ නිල හිඩැසක් !
එරන්දන හේමවර්ධන, ආපදා කළමනාකරණ හිටපු සහකාර අධ්‍යක්ෂ
ආපදාවක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කරන දිනයකි, අද. එනම් බුරවි සුළිසුළඟ ලංකාවේ නැගෙනහිර දෙසින් අද (02) පස්වරුවේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සාධාරණ සමාජයක් සමඟ තරුණ තරුණියෝ සංවාදයක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඒෆ්‍රියල් තරුණ ජාලය සූදානම් කරන සංවාද මාලාවේ එක් වැඩසටහනක් පසුගියදා...
මාරාන්තික උපවාසයට සහය දක්වමින් සූරියවැවේ උද්ඝෝෂණයක් !
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන ලෙස බලකිරීමේ උද්ඝෝෂණයක් අද (22) පස්වරුවේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
වල්සපුගල වැව් කණ්ඩිය මත පසුගිය 20...
ලිංගික හිංසන : කතා කළ ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාරය – එය නිහඬව...
තමන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කළ සියලු ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාර කරන බවත්, එය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටි ස්ත්‍රීන්ට ශක්තියක් සපයන බවත්...