පුවත්
දේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා ; දුරකතන වාර්තා ගන්න නියෝග
ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන්...
එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි
(තරිඳු ජයවර්ධන)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා...
නාඋල මරණය ; පොලිස් ලොක්කෝ සාක්කි වසං කරලා?
(තරිඳු ජයවර්ධන)
නාඋලදී වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් නීතියෙන් ගැලවෙන ආකාරයට පොලිසිය විමර්ශනය කර...
නාඋල මරණය – පොලිසිය වෙඩි තැබූ බව සාක්කිකරුවෝ කියති ; සටහන් පොතේ පිටුත් ටිපෙක්ස් කරලා
(තරිඳු ජයවර්ධන)
ඇඳුම් ගලවා දමා සිදු කළ පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකින් පසු නාඋල පොලිසියේ...
Video Stories
පරිසරය
මඩකලපුවේ නෞකාව නීතිවිරෝධී ඛනිජ වැලි ව්‍යාපෘතියේ කොටසක් ද? : ඒක ඉන්ධන...
නැගෙනහිර වෙරළේ මඩකලපුව ප්‍රදේශයට ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ධීවරයෝ සැක මතු කරති.
මේ නෞකාව මගින් මුහුදේ වැලි හාරන බව පවසන...
වගකීම
කොටුව ඕඅයිසීගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ තිබී තරුණයන් පිරිසක් කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන් මුදල් සති තුනක් තිස්සේ අධිකරණයට බාර නොදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර කරුණු...
ඇත්ත
නාඋල මරණය ; පොලිස් ලොක්කෝ සාක්කි වසං කරලා?
(තරිඳු ජයවර්ධන)
නාඋලදී වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් නීතියෙන් ගැලවෙන ආකාරයට පොලිසිය විමර්ශනය කර ඇති බවට පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් මතුවී තිබේ.
මීඩීයාඑල්කේ මගින් පසුගිය16...
ප්‍රජාතන්ත්‍රවාදය
රාජ්‍ය පාලනය දුර්වල නිසා හැමදේටම හදිසි නීතිය යොදාගන්නවා ! – ආචාර්ය...
(හදිසි නීතිය සහ එහි බලපෑම' යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කළ සංවාදයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු...
ඒකතාව
‘හිජාස්ගේ දේශනය ගැන අවධානයෙන් නොසිටි නිසා ඇතැම් දෑ මතක නෑ’ –...
නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම පාසලට පැමිණ ‘ලෙක්චර්ස්’ කරද්දී තමන් ඒ ගැන අවධානයෙන් නොසිටි නිසා ඔහු ප්‍රකාශ කළ ඇතැම් කරුණු මතක නැති බව පුත්තලම අල්...
පරපුර
අපරාධ ලෝකයක ළමයින් වෙනුවෙන් අපේ වගකීම !
(චමෝදි කොඩිතුවක්කු)
පසුගිය දිනවල බාල අපරාධ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති විය. ඒ වයස අවුරුදු 13ත්, 16ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ගැහැණු දරුවන් සම්බන්ධ අපයෝජන...
විනිවිද
එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු...
(තරිඳු ජයවර්ධන)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු...