පීසීආර් සඳහා පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න අවශ්‍ය නෑ – ගුරුවරුන්ට ඇප දෙමින්...

පීසීආර් කිරීම සඳහා පුද්ගලයකු රිමාන්ඩ් කළ යුතු නැතැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (05) ප්‍රකාශ කළේය. ගුරු විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත්...

හිජාස්ගේ නඩුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි !

අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව පසුගිය 15 වැනිදා පුත්තලම මහාධිකරණයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට එම නඩුව ආවරණය කිරීමට අවස්ථාව ලබා...

‘අමානුෂික නීතියෙන්’ මානුෂික රටක් ??

(ඉම්තියාස් බාකීර් මාකාර්) විරෝධතාවන් දැක්වීම යනු සෑම පුරවැසියෙකුගේම මිනිස් අයිතිවාසිකමකි. පුරවැසියන්ගේ භාෂණයේ නිදහස භුක්තිවිඳින එක් ආකාරයක් ලෙස විරෝධතාවන් දැක්වීම පෙන්වාදිය හැකිය. විරෝධතාවන් දැක්වීම සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය...

හිජාස් – අහ්නාෆ් නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ! – විශ්වවිද්‍යාල...

යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරන ආයතන පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා...

මර්දනයට එරෙහිව ගුරු සංගමයෙන් එක්සත් ජාතීන්ට සංදේශයක් !

ශ්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ලංකා ගුරු සංගමය යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කොමසාරිස්වරියට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට හා සිවිල්, දේශපාලන, ආර්ථික හා...

මහජන විරෝධතා ආරක්ෂා කළ යුතුයි – ජාතික සාම මණ්ඩලය

මහජන විරෝධතා වැළැක්වීම සඳහා කොවිඩ්-19 සෞඛ්‍ය රෙගුලාසි අනිසි ලෙස භාවිතා කිරීම මුළුමනින්ම පිළිගත නොහැකි බව ජාතික සාම මණ්ඩලය පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති...

නිරෝධායන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා : දුමින්ද නාගමුව වහාම මුදාහරින්න –...

'බලහත්කාරයෙන් පැහැර ගැනීමෙන් පසුව නිරෝධායනය සඳහා නීතිවිරෝධී ලෙස රඳවා තබාගනු ලැබ සිටින' පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක දුමින්ද...

වැරදි කළ පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයේදී පොලිසිය ඇතුළු බලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබදව කඩිනමින් විමර්ශනයක් සිදුකරන...

නිරෝධායනය දඬුවමක් කිරීම අධිකරණයට කරන අපහාසයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නිරෝධායනය සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගයක් බවත් එය දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි. ඇප මත නිදහස් කරන ලද...

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙ ලිපිය නීතියට පටහැනියි – වෘත්තීය සමිති : අපි...

(නිලූක සඳුන් පද්මසිරි) ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල උද්ඝෝෂණ ඇතුළු විරෝධතා මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවක් සහ ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක්...

වෙනසක් කළ පුවත්

ඇප දීම ප්‍රතික්ෂේප කිරීම නිදහස අහිමි කිරීමක් : ශානි සාක්ෂිකරුවන් බිය ගැන්වූ බවට තොරතුරු...

2014 වසරේදී සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

ඒක පුද්ගල ණය ලක්ෂ දෙකකින් ඉහළට – වාර්ෂිකව ලක්ෂ අට හමාර බැගින් ණය ගෙවීමට...

(සාරා අත්තනායක) ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 - වාර්ෂික වාර්තාව නිකුත්...

කුට්ටිමනීගේ නීතිය ප්‍රේමලාල්ට අදාළ නැද්ද ? – සජිත්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව නිහඬයි

මරණ දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටි සෙල්වරාජා යෝගරාජන් හෙවත්...

වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට සමාජමය මැදිහත්වීමක්

(කෝවිද ගුණසේකර) සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ...

හම්බන්තොට අලි රක්ෂිතයේ පරිසර හානි ගැන මානව හිමිකම් කොමිසම ආයතන 8කින් වාර්තා කැඳවයි

හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කෙරෙන...

අලුත් පුවත් සහ විශේෂාංග

වඳ කළැයි කී අම්මලා 130කට දරුවන් ලැබිලා ; සීඅයිඩිය උසාවියට කරුණු හංගයි ; අම්මලා...

(තරිඳු ජයවර්ධන සහ ආන්‍යා විපුලසේන) ‘අපිට ඉන්නේ පුතාලා දෙන්නෙක්. අපිට දුවෙක් ඕනා වුණා. දුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්දි තමයි මීඩියාවලින් දැම්මේ වෛද්‍ය සාෆි සීසර් කරද්දි වඳ කරලා...

දේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා ; දුරකතන වාර්තා ගන්න නියෝග

ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු...

එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි

(තරිඳු ජයවර්ධන) ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු...

නාඋල මරණය ; පොලිස් ලොක්කෝ සාක්කි වසං කරලා?

(තරිඳු ජයවර්ධන) නාඋලදී වෙඩි වැදී  මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් නීතියෙන් ගැලවෙන ආකාරයට පොලිසිය විමර්ශනය කර ඇති බවට පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් මතුවී තිබේ. මීඩීයාඑල්කේ මගින් පසුගිය16...

නාඋල මරණය – පොලිසිය වෙඩි තැබූ බව සාක්කිකරුවෝ කියති ; සටහන් පොතේ පිටුත් ටිපෙක්ස්...

(තරිඳු ජයවර්ධන) ඇඳුම් ගලවා දමා සිදු කළ පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ  වචන හුවමාරුවකින් පසු නාඋල පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් පිස්තෝලයකින් පුද්ගලයකුගේ පපුවට වෙඩි තැබූ බව නාඋල...