‘සම්බන්ධයක් නෑ : ඔබ හරි’ – ජනපතිගේ දුරකතන සංවාදය ගැන ලෝක...
(නිලූක සඳුන් පද්මසිරි)
චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව බවට ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය...
‘අප වෙනුවෙන් ඔබ තවමත් ඉදිරිපත් වී නෑ’ : කාදිනල් හිමියන් හඳ...
(තරිඳු ජයවර්ධන)
'පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ප්‍රමාද වන විට එය රටේම ප්‍රශ්නයක් සේ සලකා ඊට ප්‍රමුඛත්වය දී අප වෙනුවෙන් ප්‍රබල හඬක් නැගීමට ඔබ තවමත්...
ව්‍යාජ තොරතුරු පැතිරවූ අලි සබ්රි අත්අඩංගුවට නොගන්නේ ඇයි?
හැමදේටම අයිතිකාරයන් ඉන්න ලංකාවේ, නීතියේ වර්තමාන අයිතිකාරයා වන්නේ අලි සබ්රි ඇමැතිවරයා ය. තමන්ගේ පාලන කාලයේ සියල්ලන්ට සමානව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
සිංහරාජයට හානියක් නෑ කියා යුනෙස්කෝව කිව්වාද?
සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදුවී නැතැයි යුනෙස්කෝව ප්‍රකාශ කළ බවට පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරුණ පුවත් අසත්‍ය බව MediaLK කළ සොයාබැලීමකදී...
ජිනීවා : රටට එරෙහි යෝජනාවක් ද – අපරාධකරුවන්ට එරෙහි යෝජනාවක් ද?
(නිලූක සඳුන්)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පැතිරෙන දුර්මත සම්බන්ධයෙන් සහ එම යෝජනාව...
සූරියවැව සත්‍යග්‍රහය දිගටම : වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් නිකුත් කර නෑ...
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී දෙවැනි වරටත් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (10) අවසන් කෙරිණි....
2033 වෙනුවට 2020 නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි : ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් මානව හිමිකම් කොමිසමට !
(තරිදු ජයවර්ධන)
නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චිගේ උසස්වීම් ක්‍රමවේදය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. වසර පහක් තුළ සහකාර පොලිස් අධිකාරි නිලයේ සිට ඇය නියෝජ්‍ය...
ශ්‍රී ලංකා රජය බොරු කියනවා : බටහිර ජැටියට ඉන්දීය රජයේ සම්බන්ධයක්...
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ආදානි සමාගමට ලබාදිම සම්බන්ධයෙන් වන යෝජනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර ඇති බවට ශ්‍රී ලංකා රජය කරන...
කොරෝනා එන්නත : මුල් අරමුණින් දුරස් වුණාද ?
ඉන්දියාවෙන් ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අද වන විට ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට අධික පිරිසකට එන්නත්කර තිබේ.
මේ දිනවල කොරෝනා එන්නත සම්බන්ධයෙන් දුර්මතද සාධනීය...
යුරෝපය – ආසියාව වෙනසක් නෑ : දෙවියො වෙන්න හදන අයට ප්‍රතිකාර...
වෛද්‍ය අයරින් ජ්‍යාකොමෙට්ටි (Dr. Irene Giacometti) මනෝ චිකිත්සක විශේෂඥ Villa de Salut රෝහල, ටොරිනෝ, ඉතාලිය
කිසියම් කෙනකු තමන් වෙනත් පුද්ගලයෙක් බව කීම මොන වගේ තත්ත්වයක්...