ගෝඨාභයගේ සහ චීන ජනපතිගේ zoom සාකච්ඡාව බොරු – චීන තානාපති කාර්යාලය
චීන ජනාධිපති ෂී ජින්-පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර 'zoom' තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බවට රජයේ පුවත්පතක් වන ඩේලි නිවුස්...
සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා
සුවසැරිය ගිලන් රථ සේවයේ ඇති වෙන්ටිලේටර්ස් වත්මන් රජය විසින් ගලවා රෝහල් වෙත ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල පළ වූ පුවත් වාර්තා අසත්‍ය...
කදිරගාමර් ඝාතකයන් ගැන අගමැති පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්තක්ද ?
(ශාලික විමලසේන)
කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී අත්අඩංගුවට ගත් බවට අගමැති මහින්ද රාජපක්ෂ අද (21)...
හලාවත උසස්පෙළ සිසුවා ගැන මාධ්‍ය ගෙනගිය බොරුව : අසත්‍ය රූපරාමුත් යොදාගෙන
නිලූක සඳුන් පද්මසිරි
හලාවත ප්‍රදේශයේ උසස් පෙළ සිසුවකුට කොරෝනා බවට පසුගිය දිනවල ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාර නිසා එම සිසුවා...
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය බොරු වෙයි
(නිලූක සඳුන් පද්මසිරි)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 168ක් පමණ රඳවා තබාගනු ලැබූ රියාද් බදියුදීන් මහතා මුදාහැරුණේ ඔහුට එරෙහිව සාක්ෂි නොමැති නිසා...
තහනම් යැයි කී ‘කටාර් චැරිටි’ ලංකාවේ ලියාපදිංචි ආයතනයක් ; කටාර් තානාපතිත්...
(නිලූක සඳුන් පද්මසිරි)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 'සේව් ද පර්ල්' නම් සංවිධානයට මූල්‍යාධාර සැපයූ බව කියන 'කටාර් චැරිටි' නම් සංවිධානය ආරක්ෂක කැබිනට් අමාත්‍යාංශය යටතේ ඇති අභ්‍යන්තර...
වාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තමා කිසිම අදහසක් දක්වා නොමැති බවත් තාම නම භාවිත කරමින් කිසියම් කණ්ඩායමක් ව්‍යාජ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය...
ජගත් මානව හිමිකම් කොමිසමෙන් ලංකාව ඉවත් වන කතාව බොරු
(නිලූක සඳුන් පද්මසිරි)
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි රජය පවසන බවට ඇතැම් මාධ්‍ය පළ කර තිබූ...
පොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි
(ශාලික විමලසේන)
අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසූ කරුණක් මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න අවධාරණය...
මාතලේ ගම්මිරිස් ඉඩම සහරාන්ගේ නෙමෙයි : පත්තර බොරු දාලා
(නිලූක සඳුන් පද්මසිරි)
මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 25ක ගම්මිරිස් ඉඩම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා වූ සහරාන් හෂීම්ට අයත් බවට පළ කළ මාධ්‍ය වාර්තා අසත්‍ය...