සම්මුතියක් හැදුවොත් ජනතාව මාධ්‍යවේදීන් රකිනවා – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් රැසක් අතර හිරවුණු, වෘත්තීය ජනමාධ්‍යවේදියාගෙ කාර්යභාරය විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද?
මේ ප්‍රශ්නෙට පිළිතුර හුදෙකලාව හඳුනාගන්නවා වෙනුවට, මේ පිටුපස තියෙන ගැටළු කිහිපයක්...
ඉන්දියාවේ පක්ෂයකට ලංකාවේ ලියාපදිංචි වෙන්න පුලුවන් ද?
(හසරිඳු රාජපක්ෂ)
භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීමට සැලසුම්කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපති අමිත් ෂා...
43 ගෙනාපු ද්විභාෂා අධ්‍යාපනය 56 විනාශ කළා – කන්නංගර ප්‍රතිපත්තිය පස්සට...
රජයේ පාසල්වල අධ්‍යාපනය එක වසරේ සිට ම ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා තිබේ....
වගකීම් දියවෙන්න හේතුව පෞර්ෂයක් නැති මාධ්‍යවේදීන් – ලේඛක මිලින්ද රාජපක්ෂ
දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම මොකක්ද?
මුලින්ම සාධාරණ විදිහට ජනමාධ්‍යවේදියා කියන්නෙ කවුද කියන එක අපි තේරුම්ගන්න ඕනෙ. ඉතා පැහැදිලිවම අද ජනමාධ්‍ය ආයතනවලින්...
ලංකාවේ ළමා ශ්‍රමිකයින්ගෙන් 36%ක්ම අනතුරුදායක රැකියාවල
(හසරිඳු රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ළමා ජනගහනයෙන් 01%ක් ළමා ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන බව අනාවරණය වී ඇති අතර එය බරපතල තත්ත්වයක් බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත්...
දරුවන් සමග සංවාදයේ යෙදෙන්න : මේ අභියෝගයෙන් පැනලා යන්න හදන්න එපා...
(හසරිඳු රාජපක්ෂ)
කොවිඩ් 19 වසංගතය නිසා නිවසට කොටුවී සිටින දරුවන්ගේ මනස පීඩාකාරී බවින් මුදවා ගැනීමට මව්පියන් දරුවන් සමග සංවාදයේ යෙදීම සුදුසු බව ජාතික රෝහලේ මනෝ...
තමන්ව උදාහරණෙට අරගෙන වාර්තා කළොත් ප්‍රශ්න අඩුවෙයි – හිටපු නීතිපති පාලිත...
වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොකක්ද?
වර්තමාන සමාජයේ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය විදිහට මම දකින්නෙ අපක්ෂපාතීව, නිවැරදි තොරතුරු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමේ තත්ත්වයක්. ඒ සඳහා...
එක රටක් – එක නීතියක් කියලා ආවෙ නීති කඩන්නද ? –...
(හසරිඳු රාජපක්ෂ)
විදුහල්පති සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් බාහිර පුද්ගලයින් විදුහල්පති සේවයට බඳවාගැනීම සඳහා ආණ්ඩුව තීරණය කළද එලෙස විදුහල්පති පත්වීම් ලබාදිය නොහැකි බවත් ඊට ගුරු විදුහල්පති...
විස්සෙන් අධිකරණය විධායකය යටතට
යෝජිත 20 වැනි සංශෝධනය ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් අධිකරණය විධායකය යටතට පත්වන බවත් මෙම කෙටුම්පත බලතල බෙදීමේ න්‍යායට පටහැනි බවත් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා...
තරුණයන් අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති බේරයි? – අතුරුදන් මව්වරුන්ගෙන්...
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවට අදාළව චෝදනා පත්‍ර ලබා දී ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හදිසියේ...