පොලිස් පහරදීම : ඊළඟ සිද්ධියට පෙර කළ යුත්තේ කුමක්ද ?
(නිලූක සඳුන්)
සාමාන්‍ය පුරවැසියකුට මහරගම පොලිසියේ නිලධාරීයකු කළ අමානුෂික පහරදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 සහ 13 වැනි වගන්ති දැඩි ලෙස උල්ලංඝනය වී...
එක රටක් – එක නීතියක් කියලා ආවෙ නීති කඩන්නද ? –...
(හසරිඳු රාජපක්ෂ)
විදුහල්පති සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් බාහිර පුද්ගලයින් විදුහල්පති සේවයට බඳවාගැනීම සඳහා ආණ්ඩුව තීරණය කළද එලෙස විදුහල්පති පත්වීම් ලබාදිය නොහැකි බවත් ඊට ගුරු විදුහල්පති...
ලංකාවේ ළමා ශ්‍රමිකයින්ගෙන් 36%ක්ම අනතුරුදායක රැකියාවල
(හසරිඳු රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ළමා ජනගහනයෙන් 01%ක් ළමා ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන බව අනාවරණය වී ඇති අතර එය බරපතල තත්ත්වයක් බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත්...
ඉන්දියාවේ පක්ෂයකට ලංකාවේ ලියාපදිංචි වෙන්න පුලුවන් ද?
(හසරිඳු රාජපක්ෂ)
භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීමට සැලසුම්කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපති අමිත් ෂා...
ඡන්දය පෙබරවාරි 24 – නීතිඥ සංගමයේ මීළඟ සභාපති මොනවා කරයිද?
ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය පෙබරවාරි 24 දා පැවැත්වේ. මෙවර එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා ඉදිරිපත්ව...
ලෝකයේ හුදෙකලාව ජීවත්වෙන්න අපිට බැහැ – මානව හිමිකම් කොමිසමේ සභාපති ජගත්...
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ජගත් බාලසූරිය මහතා පත්කර ඇති අතර, ඔහු මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස මෙන්ම ආණ්ඩුකාරවරයෙක් ලෙසද කටයුතු කර...
අද ඉන්න මාධ්‍යවේදීන් ඉගෙනගන්නෙ නෑ ! – ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු...
වෘත්තීය ජනමාධ්‍යවේදියකුගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ කුමක්ද?
නීතියේ පරමාධිපත්‍යයේ වැදගත් කොටස්කරුවෙක් තමයි ජනමාධ්‍යවේදියා කියන්නෙ. නීතියේ පරමාධිපත්‍ය තහවුරු කරන්න උපරිමයෙන් වැඩ කිරීම ඔහුගේ වගකීමක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී...
නීත්‍යනුකූල බලයක් මාධ්‍යවේදියාට දෙන්න ඕනෙ ! – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා...
වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද ?
රටේ යහපත සහ ජනතාවගේ සෞභාග්‍යය සඳහා සම්පූර්ණ පාරදෘශ්‍ය ක්‍රමයක් ඇතිකරන්න මැදිහත් වෙන එක තමයි වෘත්තීය ජනමාධ්‍යවේදියගෙ වගකීම...
තමන් වෙනුවෙන් මාධ්‍යවේදියා පෙනීඉන්න ඕනෙ ! – සමාජ ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ
වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද?
තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව, හෘද සාක්ෂියට වගකියන්න පුළුවන් මාධ්‍ය භාවිතාවක යෙදෙන එක තමයි වෘත්තීය මාධ්‍යවේදීයාගෙ වගකීම විදිහට මම...
මාධ්‍යයට තියෙන බලය තේරුම්ගන්න – සාහිත්‍යවේදිනී මාලිනී ගෝවින්නගේ
වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොන වගේ තත්ත්වයක් ද?
වෘත්තීය ජනමාධ්‍යවේදියා කියන පුද්ගලයත් රැකියාවක් තමයි කරන්නෙ. ඒ වුණත් ඔහුට හෝ ඇයට සමාජය සම්බන්ධයෙන් ලොකු...