පොසිටිව් පීසීආර් නෙගටිව් වන්නේ සෞඛ්‍ය සේවය නොසලකා හැර ඇති නිසා ද?

(ශාලික විමලසේන) කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇද්දැයි හඳුනාගැනීම සම්බන්ධයෙන් සිදු කරන පීසීආර් (PCR - Polymerase Chain Reaction) පරීක්ෂණ වාර්තාවලට අනුව වෛරසය ආසාදිත යැයි හඳුනාගත්...

නොවැ. 02 – මුක්තිය ලද අපරාධකරුවන් සමග ගමනක් !

(MediaLK කර්තෘ මණ්ඩලය) මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් නොලබා සිටීම අවසන් කිරීමේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නොවැම්බර් දෙවැනිදා, එනම් අද දිනය නම් කරනු ලැබ...

රජයේ පරස්පර ප්‍රකාශවලින් ජනතාව අමාරුවේ

(නිලූක සදුන් පද්මසිරි) සතියට දින දෙක බැගින් වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන බවට රජය මීට පෙර නිවේදනය කළද ඊයේ (01) හමුදාපතිවරයා කළ ප්‍රකාශයත් සමග...

ඇඳිරිනීතිය නොතැකූ හිරු රියැලිටි වැඩසටහන අදත් : ක්‍රියාමාර්ග ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු...

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (31) තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී සංවිධානය කර තිබූ රියැලිටි වැටසටහනට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග...

ඇඳිරිනීතිය අස්සේ කොළඹට පිටිනුත් පිරිස් කැඳවා හිරු සජීවී වැඩසටහනක් කරලා

ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු ටීවී මාධ්‍ය ආයතනය පිට ප්‍රදේශවල පිරිස් ගෙන්වා රියැලිටි වැඩසටහනක් අද (31) පැවැත්වීය. කොළඹ තිබූ හිරු ස්ටාර් රියලිටි වැඩසටහනට පිට ප්‍රදේශවල පිරිස්...

Blog : පොලිසියේ 106කට කොරෝනා

2020.10.31 Update : මේ වන විට පොලිසියේ 106 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. Update : තවත් 102 දෙනකු කොරෝනා ආසාදනය වි...

රෝගීන් සහ සම්බන්ධතා මාධ්‍යයට නිරාවරණය කිරීමට එරෙහිව රෙගුලාසි ගේන්නැයි ඉල්ලති

(හසරිදු රාජපක්ෂ) කොවිඩ්-19 රෝගීන් සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව නීති විරෝධී ලෙස මාධ්‍යයට නිරාවරණය කිරීම වහාම පාලනය කිරීම සඳහා රෙගුලාසි ගෙන ආ යුතු බව ප්‍රජා වෛද්‍ය...

කොරෝනා නිසා පාර්ලිමේන්තුවේ දොර මාධ්‍යවේදීන්ට වැසෙයි

(හසරිදු රාජපක්ෂ) මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට මධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට ඉඩ ලබා නොදීමට පක්ෂ නායක රැස්වීමේදී අද(29) තීරණය වී තිබේ. පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියකුට කොවිඩ්-19...

රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම වෙනුවෙන් අලුත් චක්‍රලේඛයක්

කොවිඩ්-19 වසංගත තත්ත්වයේදී රාජ්‍ය සේවය බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිගේ අත්සනින් නව...

20ට කථානායක අත්සන තියයි : ඡන්දය දුන් දුරකථනයේ මන්ත්‍රීවරුන්ට වෙනම අසුන්...

(හසරිඳු රාජපක්ෂ ) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේදී අත්සන් තබා ඇත. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සහ නියෝජ්‍ය මහලේකම්වරයා...

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

වන්දි නොගෙව්වොත් මෛත්‍රීට, පූජිතට නිලන්තට අධිකරණ අපහාස නඩු ; නිලන්තට එරෙහි විනය පරීක්ෂණයකුත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‌ පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඊට අදාලව ගත් ක්‍රියාමාර්ග සැප්තැම්බර් 20 හෝ ඊට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස සත්පුද්ගල...

සීසීඩියේ නෙවිල් රාජ්‍ය සේවයටවත් ගැලපෙන්නේ නෑ ; විනය පියවර ගන්නැයි පොලිස් කොමිසමට නියෝග

(තරිඳු ජයවර්ධන) පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක...

දරුණු අපරාධකරුවකුගේවත් ගරුත්වය කෙළෙසන්න බෑ ; තවත් වදහිංසා නඩුවක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

(තරිඳු ජයවර්ධන) හිසට කවරයක් දමා වසා යටිපතුල්වලට සහ පාදවලට යකඩ පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කර පසුව සිද්ධාලේප ආලේප කිරීමට දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ...

නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව (ඡායාරූප සහිතයි)

(තරිඳු ජයවර්ධන) (2024 මැයි 18 වැනිදා) රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම්...

යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ...