මාස 12ක් ඇතුළත රහස් පොලිසියේ මුල්පුටුවට හතරවැනියාත් පත් කරයි : ශානි,...
ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වසරක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තුන් වැනි අධ්‍යක්ෂවරයා ද ඉවත් කර හතර වැනි අධ්‍යක්ෂවරයා පත් කර තිබේ.
වසරක් ඇතුළත පත්...
20න් අත්තනෝමතික බලයක් ඇති ජනපතිවරයෙක් : නීතියේ පාලනයක් නැති රටක් –...
යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත සහ අත්තනෝමතික ලෙස ක්‍රියා කළ හැකි ජනාධිපතිවරයකු පත්...
ප්‍රජා පොලිස් කමිටුවලින් තොරතුරු නැති අවස්ථා තිබුණා : සහරාන් ගැනත් තොරතුරු...
ග්‍රාමීය මට්ටමින් විවිධ අපරාධ සහ සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ අරමුණින් ප්‍රජා පොලිස් කමිටු 14200ක් පමණ තිබුණද ඒවායෙන් බලාපොරොත්තු වූ තරම් තොරතුරු නොලැබුණු අවස්ථා...
නිරෝධායන ගැසට්ටුව එයි : නිසි බලධාරියාට ලොකු බලයක් : නියෝග කැඩුවොත්...
(නිලූක සඳුන් පද්මසිරි)
නිරෝධායන නීති යටතේ කොවිඩ්-19 රෝගී ප්‍රදේශ තුළ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි...
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිට නීතියට පිටින් පොලිසියේ 06ක්
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන පොලිස් කොමිෂන් සභාවේ සාමාජික අශෝක විජේතිලක මහතාගේ ආරක්ෂාවට ගල්කිස්ස පොලිසිය මගින් 06 දෙනකු යොදවා ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ...
නීතිය අනුව වැඩ කළැයි පොලිස් ප්‍රධානීන් 14 දෙනකු ගැන විමර්ශනයක්
පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත්කිරීමෙන් තමන්ට දැඩි අගතියක් සිදුවූ බව කියමින් ඒ සඳහා ලක්ෂ පහක වන්දි මුදලක් ඉල්ලා නීත්‍යනුකූල...
හාල් මිලත් ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහෙයි : ගැසට්ටුවේ මිල 98යි : මහ...
(නිලූක සඳුන් පද්මසිරි)
ආණ්ඩුව විසින් නිකුත් කරනු ලැබ ඇති සහල් පාලන මිල සම්බන්ධ ගැසට්ටුවේ සම්බා සහල් කිලෝවක උපරිම මිල රුපියල් 98ක් වූවද මේ දිනවල ඇතැම්...
*වීඩියෝ* මග නැගුම අයාලේ යයි ; සභාපතිට වැඩබලන සාමාන්‍යාධිකාරීගෙන් කනේ පහරක්
මග නැගුම ආයතනයේ සභාපතිවරයාට මීට දින කිහිපයකට පෙර එහි වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා විසින් පහර දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ආයතනයේ සිදුවීයැයි කියන වංචාවක්...
වනාතවිල්ලුව සැකකරුවන් නිදහස් කරන්න අත්සන් කළ කෙනා වගකීම බාරගත යුතුයි –...
(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා)
වනාතවිල්ලුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට ආදළ වගකීම ඔවුන් නිදහස් කිරීමට නිර්දේශ කරමින් අත්සන් කළ පුද්ගලයා බාරගත යුතු බව...
කිව්ව විදියට බස් නෑ : ගම්පහ උසස්පෙළ සිසුහු කිලෝමීටර් 10-12 පයින්...
ඇඳිරිනීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවල උසස්පෙළ විභාගයට ලියන සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට බස් රථ නොමැතිවීම නිසාා දැඩි අපහසුතාවට පත්ව සිටින බව ශාලාධිපතිවරු කිහිප දෙනෙක්ම...