නොවැ. 02 – මුක්තිය ලද අපරාධකරුවන් සමග ගමනක් !
(MediaLK කර්තෘ මණ්ඩලය)
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් නොලබා සිටීම අවසන් කිරීමේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නොවැම්බර් දෙවැනිදා, එනම් අද දිනය නම් කරනු ලැබ...
රජයේ පරස්පර ප්‍රකාශවලින් ජනතාව අමාරුවේ
(නිලූක සදුන් පද්මසිරි)
සතියට දින දෙක බැගින් වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන බවට රජය මීට පෙර නිවේදනය කළද ඊයේ (01) හමුදාපතිවරයා කළ ප්‍රකාශයත් සමග...
ඇඳිරිනීතිය නොතැකූ හිරු රියැලිටි වැඩසටහන අදත් : ක්‍රියාමාර්ග ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු...
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (31) තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී සංවිධානය කර තිබූ රියැලිටි වැටසටහනට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග...
ඇඳිරිනීතිය අස්සේ කොළඹට පිටිනුත් පිරිස් කැඳවා හිරු සජීවී වැඩසටහනක් කරලා
ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු ටීවී මාධ්‍ය ආයතනය පිට ප්‍රදේශවල පිරිස් ගෙන්වා රියැලිටි වැඩසටහනක් අද (31) පැවැත්වීය.
කොළඹ තිබූ හිරු ස්ටාර් රියලිටි වැඩසටහනට පිට ප්‍රදේශවල පිරිස්...
Blog : පොලිසියේ 106කට කොරෝනා
2020.10.31
Update :
මේ වන විට පොලිසියේ 106 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Update :
තවත් 102 දෙනකු කොරෝනා ආසාදනය වි...
රෝගීන් සහ සම්බන්ධතා මාධ්‍යයට නිරාවරණය කිරීමට එරෙහිව රෙගුලාසි ගේන්නැයි ඉල්ලති
(හසරිදු රාජපක්ෂ)
කොවිඩ්-19 රෝගීන් සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව නීති විරෝධී ලෙස මාධ්‍යයට නිරාවරණය කිරීම වහාම පාලනය කිරීම සඳහා රෙගුලාසි ගෙන ආ යුතු බව ප්‍රජා වෛද්‍ය...
කොරෝනා නිසා පාර්ලිමේන්තුවේ දොර මාධ්‍යවේදීන්ට වැසෙයි
(හසරිදු රාජපක්ෂ)
මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට මධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට ඉඩ ලබා නොදීමට පක්ෂ නායක රැස්වීමේදී අද(29) තීරණය වී තිබේ.
පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියකුට කොවිඩ්-19...
රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම වෙනුවෙන් අලුත් චක්‍රලේඛයක්
කොවිඩ්-19 වසංගත තත්ත්වයේදී රාජ්‍ය සේවය බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිගේ අත්සනින් නව...
20ට කථානායක අත්සන තියයි : ඡන්දය දුන් දුරකථනයේ මන්ත්‍රීවරුන්ට වෙනම අසුන්...
(හසරිඳු රාජපක්ෂ )
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේදී අත්සන් තබා ඇත.
පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සහ නියෝජ්‍ය මහලේකම්වරයා...
පොල් ගෙඩිය දෙකට බෙදන් කන මෑන්පවර් සේවකයින්ගේ අඳෝනාව
(නිලුක සදුන් පද්මසිරි)
කොරෝනා වෛරසය ඇඟළුම් කම්හල් ආශ්‍රිතව පැතිරීම නිසා දැඩි ලෙස අසරණභාවයට පත්ව සිටින බව මෑන්පවර් සේවක සේවිකාවෝ පවසති.
මෑන්පවර් සේවක සේවිකාවන් කිහිප දෙනකු ඒ...