ජනපති මන්දිරයට ඇතුළුවීම ; තෝරාගත් පිරිසක් ගැනීම ගැන මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළුවූ බව කියමින් තෝරාගත් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන පදනමකින්දැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද...
උදයංගට රට යන්න අවසර නොදෙයි
මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග විදෙස් ගමනක් සඳහා කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ...
කොස්තාපල්ට තොරතුරු නුදුන්නොත් තැපෑලට නඩු ; කොමිසම නියෝග කරයි
පොලිස් කොස්තාපල්වරයකු විසින් තොරතුරු පනත අනුව කරනු ලැබූ ඉල්ලීමකට නිසි කාලරාමුවට අනුව තොරතුරු ලබා නොදී, එම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කොස්තාපල් රාජකාරි කරන පොලිස් ස්ථානයෙන්...
එක්නැලිගොඩ නඩුව පවත්වාගෙන යන්න නීතිපති තීන්දු කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන්කිරීමට අදාල නඩුව තවදුරටත් පවත්වාගෙන යන බව නීතිපතිවරයා අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.
සාක්කිකරුවන් දෙදෙනකු පරස්පර සාක්කි...
වැරදි නීති පෙන්වා හිරුණිකා කූඩුවට නග්ගන පොලිසියේ උත්සාහය වරදී
කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතා පැවැත්වීයැයි අධිකරණයෙන් ලැබුණු සිතාසි මත කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය...
ගෝඨාගෝගම ඉවත් කරන්න පොලිසියට ඇති බලය ගැන අධිකරණය ප්‍රශ්න කරයි
නිසි නීතිමය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමුවදොර ,ගෝඨා ගෝ ගම, අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා...
පොලිසිය භාර ඇමැති – දේශබන්දු ගැන පොලිසියෙන්ම විමර්ශන
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න මුදලක් ඇමැති ටිරාන් අලස් මහතාට ලබා දෙන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...
ජෝසප් ගැන නඩුව අහන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ – නීතිඥවරු කරුණු...
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධිකරණ නියෝගයක් කඩ කළැයි කියන නඩුව විමසීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක්...
මානව හිමිකම් කොමිසමට සැකකරුවන් බැලීමට නොදීම වැරදි පූර්වාදර්ශයක්
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි වෛද්‍ය පැතුම් කර්නර් හමුවීමට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබා නොදීම වැරදි පූර්වාදර්ශයක් බවත්,...
වෙරංග බලන්න මානව හිමිකම් කොමිසමටත් ඉඩ නොදෙයි
පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කර සිටින නිදහස් මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරිකයකු වන වෙරංග පුෂ්පික බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය...