මාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් !

මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය රක්ෂිත විනාශය සහ ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරීම වහාම නවත්වන ලෙස ඉල්ලමින් අද (03) පොළොන්නරුවේ දීප උයන ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. මෙම...

අවශේෂ වනාන්තර කියන්නෙ 2020 දි හදාගත් වචනයක් ! – ආචාර්ය ජගත්...

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමිණි. විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය මත උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් මෙම...

ජලගැලුම් නිම්නයේ මාර්ගයට එරෙහිව ඇතුළෙන්ම ලිපියක්

මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහයට විරෝධය පළකරමින් වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය මගින් වනජීවී...

ජල ගැලුම් නිම්න වනෝද්‍යාන මාර්ගයේ ඇත්ත ඉන්දුනීසියාවෙන් එළියට

(සාරා අත්තනායක) මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමට ගෙන ඇති තීරණයට පරිසරවේදීහු දැඩි විරෝධයක් දක්වති. ජනපති සමත් වෙයිද? පොළොන්නරුව,...

වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම පර්යේෂණයට MediaLK ගෞරවය !

මුල්ම විද්‍යාත්මක අධ්‍යයනය උඩවලව ඇත්අතුරු සෙවණ වෙත යොමු කෙරෙන අලි පැටවුන්ගෙන්ද සියයට 40 ක් පමණ මරණයට පත්වන බව ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳව විද්‍යාත්මක...

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

(හසරිදු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන දත්ත සඳහන් කරයි. පසුගිය...

මාමඩුව කැලයට තෙවැනි වරටත් ගිනි තියලා ; සැකකරුවෝ නිදැල්ලේ

වවුනියාව – මාමඩුව ප්‍රදේශයේ රජයේ කැලෑ ඉඩමකට යම් කිසි පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ. මෙම ප්‍රදේශයේ ඔබ්බෙන් පිහිටි කන්ද ප්‍රදේශය මීට සති දෙකකට පමණ...

මෑත කාලය තුළ පරිසර හානි 20ක් – පොලිසිය

(නිලූක සඳුන් පද්මසිරි) වන හානි, රක්ෂිත හානි, කඩොලාන සහ තෙත්බිම් විනාශ කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පැමිණිලි 20ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජාලිය...

මාමඩුව රජයේ කැළැ ඉඩමකට ගිනි තබා විනාශ කරයි

වවුනියාව - මාමඩුව ප්‍රදේශයේ රජයේ කැළෑ ඉඩමකට යම් කිසි පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ. මීට පෙර ද එම කැළය⁣ට යම්කිසි පිරිසක් විසින් ගිනි තබා...

ලංකාගම පාරට පරිසර වාර්තාවක් නෑ – ඇමැති පිළිගනී 

(ශාලිිික විමලසේන) සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිත ව ලංකාගම හරහා දෙනියාය සිට නෙළුව දක්වා පිහිටි මාර්ගය පුළුල් කිරීමේදී පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නොමැති බව...

වෙනසක් කළ පුවත්

අන්තවාදය ජාතිවාදය එහි විකාශනය හා පාස්කු ඉරුදින ප්‍රහාරය !

-ශෙහාන් මාලක ගමගේ- 2019 අප්‍රේල් 21 සිදුවු පාස්කු ඉරුදින ප්‍රහාරයේ...

මහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඇන්ටන් ජයකොඩි සාගරය මෙන්ම ගොඩබිම ද විවිධ වූ පරිසර පද්ධති...

මෑත කාලය තුළ පරිසර හානි 20ක් – පොලිසිය

(නිලූක සඳුන් පද්මසිරි) වන හානි, රක්ෂිත හානි, කඩොලාන සහ තෙත්බිම්...

හොඳින් සුවපත් වෙමු – මානව හිමිකම් වෙනුවෙන් නැගිටිමු !

“ඔක්කොටම පස්සේ, විශ්වීය මානව හිමිකම් කොහෙන් ද පටන් ගන්නේ ?...

වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්....

ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට...

අලුත් පුවත් සහ විශේෂාංග

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? – තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක්

(දිලිණි රණේපුර) චන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වසර හතරකදී වෙන් කළ ප්‍රතිපාදන වියදම් කළේ කුමන කාර්යයන් සඳහාද යන්න ඇතුළු තොරතුරු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදා හැරිය යුතු...

අතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේ

  (දිලිනි රණේපුර) ලංකාවේ සිදු කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට කිසිම ආණ්ඩුවකින් යුක්තිය ඉටු නොවූ බවත්, ලංකා ඉතිහාසයේ කැරලිවලට හේතු වූ කාරණාවලට දේශපාලන විසදුම් නොලැබුණහොත් නැවත එවැනි...

පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්

(තරිඳු ජයවර්ධන) පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ...

සාක්කි නෑ? : අහනෆ්ගේ නඩුව ගැන නීතිපති තීන්දුව මාස දෙකකින්

නවරසම් කවි පොත රචනා කළ අහනෆ් ජසීම් සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න ගැන නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස...

වෙබ් මාධ්‍යවේදීන්ට ගම්පහ උසාවි පොලිස් නිලධාරීන්ගෙන් වෙනස්කම්

ප්‍රවෘත්ති වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ප්‍රකාශන මාධ්‍යයන් ලෙස නොපිළිගන්නා බවත්, වෙබ්අඩවි සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය සඳහා අධිකරණ කටයුතු වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදීමට හැකියාව...