මුතුරාජවෙල නාගරික සංවර්ධනයට දීම පිටුපස කූඨ අරමුණක් : මුදල් තියෙන්නෙ එතැන...

(හසරිඳු රාජපක්ෂ) මුතුරාජවෙල අභයභූමි කලාපය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ එය ආරක්ෂා කිරීමට නොව එහි සංවර්ධන කටයුතු වේගවත් කිරීමේ කූඪ අරමුණ සහිතව බවට...

විල්පත්තු ප්‍රේරණ කලාපය නැවත වනසයි – පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

කෝමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය තව දුරටත් විනාශ කරමින් පවතින බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ෆේස්බුක් සටහනක් ඔස්සේ ප්‍රකාශ කරයි. පෞද්ගලික...

දේශපාලකයිනුත් වැලි-පස්-මැටි-ගල් බලපත්‍ර ඉල්ලා පෝලිමේ – පරිසර ඇමති

සමහර දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් වැලි කැපීම, මැටි කැපීම, කළුගල් කැඩීම සහ පස් කැපීම සඳහා බලපත්‍ර ඉල්ලමින් පෝලිමේ එන බවත් සමහරුන්ට අවශ්‍ය පරිසරයට හෙණ ගසා...

කළුතර වනජීවි හා සංරක්ෂණ කලාප ආශ්‍රිතව සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යයි

කළුතර දිස්ත්‍රික්කයේ වන ජීවී හා වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස හඳුනාගත් ස්ථාන රැසක් සංචාරක ව්‍යාපාරය අරමුණු කරගෙන ප්‍රවර්ධනය කිරීමට සැලසුම්...

වසර 22ක් ජනතාව යටකළ වැලිමඩ ගල්වලක් : මට ලිඛිතව දන්වලා නෑ – දිස්ත්‍රික්...

වසර 22කට වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින වැලිමඩ, මිරහවත්ත, බෙලිපොළ ගල්වළ මේ වන විට පවුල් දහස් ගණනක් හා ගම්මාන කිහිපයක් අවදානමට පත්කර ඇත. නාය යෑමේ...

අලි රැඳවුම් මධ්‍යස්ථාන මිත්‍යාව හොර මගඩියක් : ආණ්ඩුවේ විගණනය තහවුරු කරයි !

(සුපුන් ළහිරු ප්‍රකාශ්) ඡායාරූප - ශෂිකළණ රත්වත්ත ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න-එන්නම උග්‍රවෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත. එසේම ඊට පිළියම්...

පරිසර විනාශයේ වසර – 2020

(ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්) 2020 වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක් සිදු වූ වසරකි.එය අප දන්නා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්තම වන විනාශය හා වෙනත් පාරිසරික...

රාජාංගනයේ ‘වන අරණ’ සෞභාග්‍යයේ දැක්මට බිලිවෙයි ද ?

(පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය) අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආණ්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක...

ලෝකයටම දුර්ලභ ශාකයක් අධිවේගයට බිලිවෙයි : පරිසරවේදීන්ගේ විරෝධය

(හසරිඳු රාජපක්ෂ) ගම්පහ දාරළුවෙන් හමුවු ලෝකයෙන්ම වඳවී ඇති බවට සිතා සිටි ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීහු විරෝධය පළ...

පොලිතින් – ප්ලාස්ටික් ! ලබන මාසයේ එන අලුත් නීතියටත් පරණ නීතිවල...

(හසරිඳු රාජපක්ෂ) එක් වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන 2020 ජනවාරි 01 දා සිට තහනම් කිරීමට කටයුතු කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ...

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

රනිල්ගේ බටලන්දේ පොලිස් අධිකාරීට එරෙහි දඬුවම ස්ථිර වෙයි

(තරිඳු ජයවර්ධන) ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16ක ළමයකු පැහැරගෙන බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස්...

වන්දි නොගෙව්වොත් මෛත්‍රීට, පූජිතට නිලන්තට අධිකරණ අපහාස නඩු ; නිලන්තට එරෙහි විනය පරීක්ෂණයකුත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‌ පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඊට අදාලව ගත් ක්‍රියාමාර්ග සැප්තැම්බර් 20 හෝ ඊට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස සත්පුද්ගල...

සීසීඩියේ නෙවිල් රාජ්‍ය සේවයටවත් ගැලපෙන්නේ නෑ ; විනය පියවර ගන්නැයි පොලිස් කොමිසමට නියෝග

(තරිඳු ජයවර්ධන) පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක...

දරුණු අපරාධකරුවකුගේවත් ගරුත්වය කෙළෙසන්න බෑ ; තවත් වදහිංසා නඩුවක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

(තරිඳු ජයවර්ධන) හිසට කවරයක් දමා වසා යටිපතුල්වලට සහ පාදවලට යකඩ පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කර පසුව සිද්ධාලේප ආලේප කිරීමට දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ...

නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව (ඡායාරූප සහිතයි)

(තරිඳු ජයවර්ධන) (2024 මැයි 18 වැනිදා) රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම්...