ප්‍රජාතන්ත්‍රවාදය

පීසීආර් සඳහා පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න අවශ්‍ය නෑ – ගුරුවරුන්ට ඇප දෙමින්...

පීසීආර් කිරීම සඳහා පුද්ගලයකු රිමාන්ඩ් කළ යුතු නැතැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (05) ප්‍රකාශ කළේය. ගුරු විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත්...

හිජාස්ගේ නඩුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි !

අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව පසුගිය 15 වැනිදා පුත්තලම මහාධිකරණයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට එම නඩුව ආවරණය කිරීමට අවස්ථාව ලබා...

‘අමානුෂික නීතියෙන්’ මානුෂික රටක් ??

(ඉම්තියාස් බාකීර් මාකාර්) විරෝධතාවන් දැක්වීම යනු සෑම පුරවැසියෙකුගේම මිනිස් අයිතිවාසිකමකි. පුරවැසියන්ගේ භාෂණයේ නිදහස භුක්තිවිඳින එක් ආකාරයක් ලෙස විරෝධතාවන් දැක්වීම පෙන්වාදිය හැකිය. විරෝධතාවන් දැක්වීම සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය...

හිජාස් – අහ්නාෆ් නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ! – විශ්වවිද්‍යාල...

යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරන ආයතන පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා...

මර්දනයට එරෙහිව ගුරු සංගමයෙන් එක්සත් ජාතීන්ට සංදේශයක් !

ශ්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ලංකා ගුරු සංගමය යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කොමසාරිස්වරියට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට හා සිවිල්, දේශපාලන, ආර්ථික හා...

මහජන විරෝධතා ආරක්ෂා කළ යුතුයි – ජාතික සාම මණ්ඩලය

මහජන විරෝධතා වැළැක්වීම සඳහා කොවිඩ්-19 සෞඛ්‍ය රෙගුලාසි අනිසි ලෙස භාවිතා කිරීම මුළුමනින්ම පිළිගත නොහැකි බව ජාතික සාම මණ්ඩලය පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති...

නිරෝධායන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා : දුමින්ද නාගමුව වහාම මුදාහරින්න –...

'බලහත්කාරයෙන් පැහැර ගැනීමෙන් පසුව නිරෝධායනය සඳහා නීතිවිරෝධී ලෙස රඳවා තබාගනු ලැබ සිටින' පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක දුමින්ද...

වැරදි කළ පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයේදී පොලිසිය ඇතුළු බලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබදව කඩිනමින් විමර්ශනයක් සිදුකරන...

නිරෝධායනය දඬුවමක් කිරීම අධිකරණයට කරන අපහාසයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නිරෝධායනය සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගයක් බවත් එය දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි. ඇප මත නිදහස් කරන ලද...

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙ ලිපිය නීතියට පටහැනියි – වෘත්තීය සමිති : අපි...

(නිලූක සඳුන් පද්මසිරි) ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල උද්ඝෝෂණ ඇතුළු විරෝධතා මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවක් සහ ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක්...

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

පුංචි ඡන්දය කල්දැමීමෙන් ජනපති-මැතිරණ කොමිසම මූලික අයිතිවාසිකම් කඩලා

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම මගින් මුදල් අමාත්‍යධුරය දරණ ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන් භාෂණයේ ප්‍රකශනයේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානව සැලකීමේ අයිතිවාසිකම...

පාස්කු සිද්ධියේදී පොලිස් පොඩ්ඩන්ට දෙවිදිහකට සලකලා ; සැරයන්වරයෙකුට උසස්වීම් දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු 2019 අප්‍රේල් 26 වැනිදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවේරියන් ග්‍රමායේ නිවසක සිදුවූ පිපිරීමට අදාලව නිධාරීන් ඇගයීමට...

ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

(තරිඳු ජයවර්ධන) ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු...

තෙල්දෙණිය ස්ථානාධිපති ඇතුළු 10ක් මූලික අයිතිවාසිකම් කඩ කරලා ; ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ

(තරිඳු ජයවර්ධන) සැකකරුවකු අත්අඩංගුවට ගෙන ලිංගේන්ද්‍රයට නයි මිරිස් දියකර වත් කර කෘර අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකූ තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් 10 දෙනකුට එරෙහිව විනය පියවර...

රනිල්ගේ බටලන්දේ පොලිස් අධිකාරීට එරෙහි දඬුවම ස්ථිර වෙයි

(තරිඳු ජයවර්ධන) ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16ක ළමයකු පැහැරගෙන බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස්...