එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස ඉගෙනුම් ශූරයන් – ආසියාවේ එකම ජයග්‍රාහකයා සුපුන්...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුහුණු හා පර්යේෂණ ආයතනය මගින් 2020 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස : ඉගෙනුම් ශූරයන් (2020 UN CC:Learn Champions) දස දෙනාගෙන් අයෙකු ලෙස...

එක්ස්ප්‍රස් පර්ල් විනාශය වළක්වාගැනීමට හැකියාව තිබුණා : ධම්මික පැණිය ගැනත් විමර්ශනයක්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නැංගුරම් දැමීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය කාන්දුවීම පිළිබඳව වරාය දැනුවත් කරන ලද මොහොතත්, නැවේ ගින්න හට ගැනීම ආරම්භ වූ මොහොතත් අතර ගත...

රට ගැන තිබුණු විශ්වාසයත් නැති කරලා : මේ හදන්නෙ කොටසක් බිල්ලට...

නිදහස් වෙළෙඳ කලාප අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබුණද, ඒ කර්මාන්තවල සේවය කරන අයගේ ආරක්ෂාව සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව ජාතික ජන බලවේගයේ...

රොෂේන් චානක ඝාතනය : යුක්තිය ඉටුනොවූ දසවසරක්

සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයේදී කම්කරු රොෂේන් චානක ඝාතනයට ලක්වී සහ තවත් කම්කරුවන් රැසකට...

බැරිම තැන ! : ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක :...

සෞඛ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන ගැටළුව විසඳීම ඇතුළු ඉල්ලීම් පහක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු සෞඛ්‍ය සේවකයෝ අද (01) දිවයින පුරා රෝහල් කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූහ. එමෙන්ම...

අත්‍යවශ්‍ය සේවා ගැසට් කළත් අත්‍යවශ්‍ය පහසුකම් නෑ – ඒකාබද්ධ සංවර්ධන නිලධාරීහු...

අත්‍යවශ්‍ය සේවා ගැසට් කළ ද තවමත් එම සේවාවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ලබාදී නැතැයි ද ගැටළු සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම්වල⁣ට අවම මැදිහත්වීමක් හෝ මෙතෙක් සිදුකර නැතැයි...

කම්කරු ජීවිත රැකගන්න සංවිධාන 8ක් පෙරට – එක්සත් ජාතීන් ප්‍රමුඛ ජාත්‍යන්තරය...

කර්මාන්තශාලා කම්කරුවන් දස දහස් ගණනක ජීවිත රැකගැනීමට ශ්‍රී ලංකා රජයට සහ කර්මාන්තශාලා හිමියන්ට හැකි ඉක්මණින් බල කර සිටින්නැයි නිදහස් වෙළඳ කලාප (FTZ) සහ මෑන්පවර්...

‘එන්නත් ඉල්ලූ විට මර්දනය’ – වැඩ කරන ජන බලය විරෝධය පළ...

කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ විවිධ ක්ෂේත‍්‍රවල වැඩකරන ජනතාවට ප‍්‍රමුඛතාව ලබා නොදී විවිධ දේශපාලන හිතවත්කම් මත අවිධිමත්ව එන්නත් ලබාදීම මේ වන විට සිදුවෙමින් පවතින...

ජනාධිපති මාධ්‍යයට කරන ප්‍රකාශයක් නීතියක් වන්නේද – සෞඛ්‍ය සේවකයන්ට පොලිසියෙන් හිරිහැර...

සෞඛ්‍ය සේවාවන් සඳහා සිය වාහනවලින් සෞඛ්‍ය ආයතන කරා පැමිණෙන වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩලය මහමඟදී පොලීසිය විසින් වළක්වනු ලබන බවටත් අනවශ්‍ය...

පාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති...

සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික මිනිස් අයිතිවාසිකම ලක්ෂ 43ක් පමණ වන පාසල් දරුවන්ගෙන් සියයට 60ක් හෝ ඊටත් වැඩි අති බහුතරයකට...

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

පුංචි ඡන්දය කල්දැමීමෙන් ජනපති-මැතිරණ කොමිසම මූලික අයිතිවාසිකම් කඩලා

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම මගින් මුදල් අමාත්‍යධුරය දරණ ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන් භාෂණයේ ප්‍රකශනයේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානව සැලකීමේ අයිතිවාසිකම...

පාස්කු සිද්ධියේදී පොලිස් පොඩ්ඩන්ට දෙවිදිහකට සලකලා ; සැරයන්වරයෙකුට උසස්වීම් දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු 2019 අප්‍රේල් 26 වැනිදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවේරියන් ග්‍රමායේ නිවසක සිදුවූ පිපිරීමට අදාලව නිධාරීන් ඇගයීමට...

ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

(තරිඳු ජයවර්ධන) ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු...

තෙල්දෙණිය ස්ථානාධිපති ඇතුළු 10ක් මූලික අයිතිවාසිකම් කඩ කරලා ; ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ

(තරිඳු ජයවර්ධන) සැකකරුවකු අත්අඩංගුවට ගෙන ලිංගේන්ද්‍රයට නයි මිරිස් දියකර වත් කර කෘර අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකූ තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් 10 දෙනකුට එරෙහිව විනය පියවර...

රනිල්ගේ බටලන්දේ පොලිස් අධිකාරීට එරෙහි දඬුවම ස්ථිර වෙයි

(තරිඳු ජයවර්ධන) ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16ක ළමයකු පැහැරගෙන බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස්...