රොෂේන් චානක ඝාතනය : යුක්තිය ඉටුනොවූ දසවසරක්

සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයේදී කම්කරු රොෂේන් චානක ඝාතනයට ලක්වී සහ තවත් කම්කරුවන් රැසකට...

බැරිම තැන ! : ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක :...

සෞඛ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන ගැටළුව විසඳීම ඇතුළු ඉල්ලීම් පහක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු සෞඛ්‍ය සේවකයෝ අද (01) දිවයින පුරා රෝහල් කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූහ. එමෙන්ම...

අත්‍යවශ්‍ය සේවා ගැසට් කළත් අත්‍යවශ්‍ය පහසුකම් නෑ – ඒකාබද්ධ සංවර්ධන නිලධාරීහු...

අත්‍යවශ්‍ය සේවා ගැසට් කළ ද තවමත් එම සේවාවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ලබාදී නැතැයි ද ගැටළු සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම්වල⁣ට අවම මැදිහත්වීමක් හෝ මෙතෙක් සිදුකර නැතැයි...

කම්කරු ජීවිත රැකගන්න සංවිධාන 8ක් පෙරට – එක්සත් ජාතීන් ප්‍රමුඛ ජාත්‍යන්තරය...

කර්මාන්තශාලා කම්කරුවන් දස දහස් ගණනක ජීවිත රැකගැනීමට ශ්‍රී ලංකා රජයට සහ කර්මාන්තශාලා හිමියන්ට හැකි ඉක්මණින් බල කර සිටින්නැයි නිදහස් වෙළඳ කලාප (FTZ) සහ මෑන්පවර්...

‘එන්නත් ඉල්ලූ විට මර්දනය’ – වැඩ කරන ජන බලය විරෝධය පළ...

කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ විවිධ ක්ෂේත‍්‍රවල වැඩකරන ජනතාවට ප‍්‍රමුඛතාව ලබා නොදී විවිධ දේශපාලන හිතවත්කම් මත අවිධිමත්ව එන්නත් ලබාදීම මේ වන විට සිදුවෙමින් පවතින...

ජනාධිපති මාධ්‍යයට කරන ප්‍රකාශයක් නීතියක් වන්නේද – සෞඛ්‍ය සේවකයන්ට පොලිසියෙන් හිරිහැර...

සෞඛ්‍ය සේවාවන් සඳහා සිය වාහනවලින් සෞඛ්‍ය ආයතන කරා පැමිණෙන වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩලය මහමඟදී පොලීසිය විසින් වළක්වනු ලබන බවටත් අනවශ්‍ය...

පාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති...

සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික මිනිස් අයිතිවාසිකම ලක්ෂ 43ක් පමණ වන පාසල් දරුවන්ගෙන් සියයට 60ක් හෝ ඊටත් වැඩි අති බහුතරයකට...

‘අවදානම්’ ඇඟළුම් සේවකයින්ට වැඩට එන්න බල කරන්න එපා – සංවිධාන හතරක්...

නිදහස් වෙළඳ කලාපවල කෝවිඩ්-19 හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය වහාම විසඳන්නැයි ඇඟළුම් ශ්‍රමික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතරක් ඉල්ලා සිටියි. එම අර්බුදය විසඳීම සඳහා ඉල්ලීම්...

ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි – විකල්ප යෝජනාවක් !

අධ්‍යාපනයේ විෂමතා තීව්‍ර කරන හා විකෘතිතා ඇති කරන ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවට වසංගත කාලය තුළ දරුවන්ට ගුණාත්මක හා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් වහාම ආණ්ඩුව...

අද තරුණ පරපුරට ලොකු අභියෝගයක් තියෙනවා : 71 මම හිටියෙ විරෝධය...

කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි 1971 අප්‍රේල් 05 වැනි දින හිමිදිරි පාන්දර, එනම් හරියටම මීට වසර 50 කට පෙර මෙරට තරුණ නැගිටීමක් සිදු විය. එය...

වෙනසක් කළ පුවත්

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට සමාජමය මැදිහත්වීමක්

(කෝවිද ගුණසේකර) සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ...

මොරටුව නගරාධිපතිගේ ‘නිල නොලත් මහේස්ත්‍රාත්’ තනතුර නීත්‍යනුකූල ද ?

(ශාලික විමලසේන) කොවිඩ් 19 වසංගත මර්දන රාජකාරිවලට බාධාකරමින් හැසිරුණු මොරටුව...

වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්....

ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට...

අන්තවාදය ජාතිවාදය එහි විකාශනය හා පාස්කු ඉරුදින ප්‍රහාරය !

-ශෙහාන් මාලක ගමගේ- 2019 අප්‍රේල් 21 සිදුවු පාස්කු ඉරුදින ප්‍රහාරයේ...

අලුත් පුවත් සහ විශේෂාංග

ජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා

ජනාධිපති මන්දිරයේ තිබී හොයාගත් රුපියල් එක්කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් කටයුතු කරද්දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද...

වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. එම නියෝගය කළේ එම මූලික අයිතිවාසිකම්...

අවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ

යුද්ධයේ අවසන් කාලයේදී එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙකුත් යුද හමුදාවට බාර නොවූ බවත්, බාර වූයේ අවතැන්වූවන් බවත්, යුද හමුදාව කළේ ඔවුන් බස්වලින් රැගෙන ගොස් අවතැන්වූවන් සිටි...

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන කරුණු කියන්නැයි නියෝග

අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයේ අවසරයක් නැතිව වෙනත් ස්ථානවලට ගෙන ගොස් රඳවා...

කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු...

කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම...