අසත්‍ය ප්‍රකාශවල ඇත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ජනතාවට කියයි...

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි ඇතැමුන් සමාජගත කර ඇති චෝදනාව පදනම් විරහිත සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්...

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නව සභාපති පක්ෂපාතී චෝදනා ලත් විනිසුරුවරයෙක් – මව්පියෝ විරෝධය...

ජනාධිපතිවරයා විසින් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නව සභාපති ධුරයට හිටපු විනිසුරු මෙන්ම දේශපාලන පළිගැනීම් කොමිසමේ සභාපති ධුරය දැරූ උපාලි අබේරත්න පත්කිරීමෙන් පසු, ඔහු...

මහජනතාව අත්හැර වරප්‍රසාද නියෝජනය කරන ඔබේ නියෝජිතයා හඳුනාගන්න !

2021 වර්ෂය සඳහා අයවැය සම්මත කරගැනීමත් සමග මේ වසර සඳහා පාර්ලිමේන්තුව රැස්වී අවසන් ය. යළිත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මස දෙවැනි සතියේදී...

Update : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු මිතුරෙක් නෙමෙයි – රියාජ් බදියුදීන් 

(ශානක ද සිල්වා)   2019 වසරේ අප්‍රේල් 21 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බොම්බය පුපුරුවා ගත් ඉන්ෂාඩ් අහමඩ් නමැත්තා තමන්ගේ සමීප මිතුරෙකු යැයි...

විදුලිබල මණ්ඩලයේ යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි – මහජන උපයෝගීතා කොමිසමත්...

(හසරිඳු රාජපක්ෂ) ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කාලයක් විදුලිය මිලට ගත් පෞද්ගලික අංශයේ බලාගාර 03 ක් රජයට පවරාගැනීමේ හැකියාව ඇති බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම...

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඉල්ලීම් වෙනුවෙන් විරෝධතාවයේ

ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද (15) විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. දින 180 සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් ස්ථිර කිරීම,...

හිජාස් හිස්බුල්ලා සමග කතා කරන්න නීතීඥවරුන්ට අවසර

මාස අටක් පමණ රැඳවුම් බාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සමග පෞද්ගලිකව සාකච්ඡා කිරීමට අද (15) අභියාචනාධිකරණයෙන් නීතිඥවරුන්ට අවසර ලැබිණි. අද පෙත්සම කැඳවු අවස්ථාවේ නීතිපති...

දේශපාලන වැඩවලට සිසුන් සම්බන්ධ කරගැනීම වැරදියි – අධ්‍යාපන ලේකම්

(නිලූක සඳුන් පද්මසිරි) ඇප මත සිටින සිවනේසතුෙරෙ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා පිළිගැනීමේ උත්සවයකට කල්කුඩාහී පංචන්කර්නි විදුහලේ සිසුන් පාසල් නිල ඇඳුමෙන් සහභාගිකරවා ගැනීමේ සිද්ධියක් පසුගිය 07...

‘ඔවුන් මට නම් හරිම සපෝටිව්’ – තිහාරිය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක

(නිලූක සඳුන් පද්මසිරි) කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන වරද යළිත් වරක් මුස්ලිම් ජනතාව පිට පැටවී⁣මේ උත්සහයක් පවතින බව තිහාරිය ප්‍රදේශවාසීහු පවසති. පීසීආර් සඳහා සහ කොරෝනා පාලනය සඳහා...

මහර වාර්තාවේ පෙත්ත නින්ද යන්න දෙන එකක් !

මහර බන්ධනාගාරයේ සිදු වූ නිරායුධ රැඳවියන්ට වෙඩි තැබීමේ සිද්ධියට පෙර, රැඳවියන් බන්ධනාගාර රෝහලේ තිබූ ඩල්සිෆාම් ඇතුළු පෙති වර්ග පානය කොට ඇති බවත්, ඉන්පසු ඔවුන්...

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

පුංචි ඡන්දය කල්දැමීමෙන් ජනපති-මැතිරණ කොමිසම මූලික අයිතිවාසිකම් කඩලා

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම මගින් මුදල් අමාත්‍යධුරය දරණ ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන් භාෂණයේ ප්‍රකශනයේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානව සැලකීමේ අයිතිවාසිකම...

පාස්කු සිද්ධියේදී පොලිස් පොඩ්ඩන්ට දෙවිදිහකට සලකලා ; සැරයන්වරයෙකුට උසස්වීම් දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු 2019 අප්‍රේල් 26 වැනිදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවේරියන් ග්‍රමායේ නිවසක සිදුවූ පිපිරීමට අදාලව නිධාරීන් ඇගයීමට...

ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

(තරිඳු ජයවර්ධන) ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු...

තෙල්දෙණිය ස්ථානාධිපති ඇතුළු 10ක් මූලික අයිතිවාසිකම් කඩ කරලා ; ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ

(තරිඳු ජයවර්ධන) සැකකරුවකු අත්අඩංගුවට ගෙන ලිංගේන්ද්‍රයට නයි මිරිස් දියකර වත් කර කෘර අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකූ තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් 10 දෙනකුට එරෙහිව විනය පියවර...

රනිල්ගේ බටලන්දේ පොලිස් අධිකාරීට එරෙහි දඬුවම ස්ථිර වෙයි

(තරිඳු ජයවර්ධන) ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16ක ළමයකු පැහැරගෙන බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස්...