වාහනය පැදවූ කාන්තාවට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ඇප : පොලිසිය ඇතුළේ ලොකු...
කොළඹ නොළුම් පොකුණ අසල නන්දා මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට කඩාවැදී අනතුරක් සිදු කළැයි කියන වාහනයේ පොලිස් නිලධාරීන් ඉදිරියේම යම්කිසි පුද්ගලයකු විසින් අංක තහඩු...
සීනි ගැසට් එක වලංගු දවසකට පමණයි !
(නිලුක සඳුන් පද්මසිරි)
රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සීනි කිලෝවක මිල මේ දිනවල රුපියල් 130කට ආසන්න මිලකට අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති.
ඉකුත්...
සෞඛ්‍ය – ආරක්ෂක වෙනුවට වසංගතයේ වැඩිම අවදානම ඇත්තේ නීතිඥවරුන්ට ද?
(ශාලික විමලසේන)
කොවිඩ් 19 වෛරසය ආසාදනය වන නීතිඥවරුන්ට ප්‍රතිකාර ලබාගැනීමට සහ නීතිඥවරුන්ට වෛරසය ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කරන පීසීආර් පරීක්ෂණ සඳහා විශේෂයෙන් රෝහල් වෙන්කරවා ගැනීමේ...
දියවන්නා ඔයේ මසුන් ඇල්ලූ තරුණයාගේ මරණය කොරෝනා පිටින් යැවීමේ උත්සාහයක් –...
දියවන්නා ඔයේ මසුන් අල්ලමින් සිටියදී ඔරුව පෙරළීමෙන් මියගිය බව පැවසූ තරුණයාගේ මරණයට හේතුව ආරක්ෂක අංශවල මෝටර් බෝට්ටුවක් ඔරුවේ හැප්පීම බවත්, එම සිද්ධිය යටපත් කිරීම...
ලෝකයටම කැප චීනයට සහ ලංකාවට අකැප භූමදානය
(නිලූක සදුන් පද්මසිරි)
කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය පමණක් කළ යුතු බවත් භූමදානය නොකළ යුතු බවත් මෙි දිනවල ශ්‍රී ලංකාව තුළ දැඩි...
බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු 19ක් ඉල්ලති
(හසරිඳු රාජපක්ෂ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනකු ලිපියක්...
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කර සැකකරුවන් ඇල්ලූ බහුතරයක් සීඅයිඩියෙන් දොට්ට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ඊයේ එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිලධාරීන් ද ඇතුළුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් අනාවරණය කර ගැනීමට සමත් වූ අපරාධ...
වැඩ කරන රටක් නම් – ‘ප්‍රසූත නිවාඩු දීමනා’ ඊට පහසු මගක්...
(කෝවිඳ ගුණසේකර)
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් බහුතර ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් ය. නමුත් මෙම තත්ත්වය රටේ ශ්‍රම වෙළෙඳපොළ නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි නොවේ. එවැනි තත්ත්වයක්...
රට විවෘත කිරීම කොවිඩ් සම්බන්ධයෙන් ගන්න පුළුවන් නරකම තීරණයයි – රවී...
(හසරිදු රාජපක්ෂ)
රට විවෘත කිරීම යනු කොවිඩ් සම්බන්ධයෙන් ගත හැකි නරකම තීරණය නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් ගතහැකි හොදම තීරණය බවත් ඒ අනුව කොවිඩ් සම්බන්ධයෙන් ආණ්ඩුව නරක...
කොවිඩ් ගැන සෞඛ්‍ය උපදෙස් නොතකා ගත් දේශපාලන තීන්දුව !
ශ්‍රී ලංකාව කොරෝනා සම්බන්ධයෙන් පවතින ඇඳිරිනීතිය වැනි සීමා ඉවත් කරද්දි ඇතැම් රටවල් යළිත් වරක් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ.
මේ වන විට ඇඳිරිනීතිය කිරීම ගැන...