වාහනය පැදවූ කාන්තාවට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ඇප : පොලිසිය ඇතුළේ ලොකු...

කොළඹ නොළුම් පොකුණ අසල නන්දා මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට කඩාවැදී අනතුරක් සිදු කළැයි කියන වාහනයේ පොලිස් නිලධාරීන් ඉදිරියේම යම්කිසි පුද්ගලයකු විසින් අංක තහඩු...

සීනි ගැසට් එක වලංගු දවසකට පමණයි !

(නිලුක සඳුන් පද්මසිරි) රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සීනි කිලෝවක මිල මේ දිනවල රුපියල් 130කට ආසන්න මිලකට අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති. ඉකුත්...

සෞඛ්‍ය – ආරක්ෂක වෙනුවට වසංගතයේ වැඩිම අවදානම ඇත්තේ නීතිඥවරුන්ට ද?

(ශාලික විමලසේන) කොවිඩ් 19 වෛරසය ආසාදනය වන නීතිඥවරුන්ට ප්‍රතිකාර ලබාගැනීමට සහ නීතිඥවරුන්ට වෛරසය ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කරන පීසීආර් පරීක්ෂණ සඳහා විශේෂයෙන් රෝහල් වෙන්කරවා ගැනීමේ...

දියවන්නා ඔයේ මසුන් ඇල්ලූ තරුණයාගේ මරණය කොරෝනා පිටින් යැවීමේ උත්සාහයක් –...

දියවන්නා ඔයේ මසුන් අල්ලමින් සිටියදී ඔරුව පෙරළීමෙන් මියගිය බව පැවසූ තරුණයාගේ මරණයට හේතුව ආරක්ෂක අංශවල මෝටර් බෝට්ටුවක් ඔරුවේ හැප්පීම බවත්, එම සිද්ධිය යටපත් කිරීම...

ලෝකයටම කැප චීනයට සහ ලංකාවට අකැප භූමදානය

(නිලූක සදුන් පද්මසිරි) කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය පමණක් කළ යුතු බවත් භූමදානය නොකළ යුතු බවත් මෙි දිනවල ශ්‍රී ලංකාව තුළ දැඩි...

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු 19ක් ඉල්ලති

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනකු ලිපියක්...

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කර සැකකරුවන් ඇල්ලූ බහුතරයක් සීඅයිඩියෙන් දොට්ට 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ඊයේ එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිලධාරීන් ද ඇතුළුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් අනාවරණය කර ගැනීමට සමත් වූ අපරාධ...

වැඩ කරන රටක් නම් – ‘ප්‍රසූත නිවාඩු දීමනා’ ඊට පහසු මගක්...

(කෝවිඳ ගුණසේකර) ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් බහුතර ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් ය. නමුත් මෙම තත්ත්වය රටේ ශ්‍රම වෙළෙඳපොළ නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි නොවේ. එවැනි තත්ත්වයක්...

රට විවෘත කිරීම කොවිඩ් සම්බන්ධයෙන් ගන්න පුළුවන් නරකම තීරණයයි – රවී...

(හසරිදු රාජපක්ෂ) රට විවෘත කිරීම යනු කොවිඩ් සම්බන්ධයෙන් ගත හැකි නරකම තීරණය නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් ගතහැකි හොදම තීරණය බවත් ඒ අනුව කොවිඩ් සම්බන්ධයෙන් ආණ්ඩුව නරක...

කොවිඩ් ගැන සෞඛ්‍ය උපදෙස් නොතකා ගත් දේශපාලන තීන්දුව !

ශ්‍රී ලංකාව කොරෝනා සම්බන්ධයෙන් පවතින ඇඳිරිනීතිය වැනි සීමා ඉවත් කරද්දි ඇතැම් රටවල් යළිත් වරක් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට ඇඳිරිනීතිය කිරීම ගැන...

වෙනසක් කළ පුවත්

පොලිස් ඇමැති ලේකම්ගේ ඉඩම් කොල්ලයට ගිය එස්ටීඑෆ් වාහනවල ව්‍යාජ අංක : ඒක අහන එක...

දිවුලපිටියේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මහජන සාමය විෂය භාර ඇමැති...

පෝර්ට් සිටියට හා කොළඹට විදුලිය ලබා දීමට මුතුරාජවෙල අක්කර 110ක් ගොඩ කිරීමට සැරසෙයි

(සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය) පරිසර බලපෑම්...

එම්සීසී ගිවිසුම ක්‍රියාත්මකයි : වනාන්තර කපන්නේ ගෝඨාගේ වුවමනාවට ද? 

ගෝඨාභය රාජපක්ෂ යනු බළල් අතකි. ඒ බළල් අත විසින්...

දරුවන් සමග සංවාදයේ යෙදෙන්න : මේ අභියෝගයෙන් පැනලා යන්න හදන්න එපා – විශේෂඥ මනෝ...

(හසරිඳු රාජපක්ෂ) කොවිඩ් 19 වසංගතය නිසා නිවසට කොටුවී සිටින දරුවන්ගේ...

පැමිණිලි විසඳීම ඉබි ගමනේ ; තනතුරු රැසක් හිස්; ළමා ආරක්ෂක අධිකාරිය නමට විතරද?

(තරිඳු ජයවර්ධන) MediaLK අනාවරණය විශේෂාංගයෙන් මෙවර ඉදිරිපත් කරන්නේ පහුගිය කාලයේ වැඩි...

අලුත් පුවත් සහ විශේෂාංග

දේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා ; දුරකතන වාර්තා ගන්න නියෝග

ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු...

එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි

(තරිඳු ජයවර්ධන) ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු...

නාඋල මරණය ; පොලිස් ලොක්කෝ සාක්කි වසං කරලා?

(තරිඳු ජයවර්ධන) නාඋලදී වෙඩි වැදී  මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් නීතියෙන් ගැලවෙන ආකාරයට පොලිසිය විමර්ශනය කර ඇති බවට පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් මතුවී තිබේ. මීඩීයාඑල්කේ මගින් පසුගිය16...

නාඋල මරණය – පොලිසිය වෙඩි තැබූ බව සාක්කිකරුවෝ කියති ; සටහන් පොතේ පිටුත් ටිපෙක්ස්...

(තරිඳු ජයවර්ධන) ඇඳුම් ගලවා දමා සිදු කළ පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ  වචන හුවමාරුවකින් පසු නාඋල පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් පිස්තෝලයකින් පුද්ගලයකුගේ පපුවට වෙඩි තැබූ බව නාඋල...

ජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා

ජනාධිපති මන්දිරයේ තිබී හොයාගත් රුපියල් එක්කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් කටයුතු කරද්දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද...