වෙරංග බලන්න මානව හිමිකම් කොමිසමටත් ඉඩ නොදෙයි
පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කර සිටින නිදහස් මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරිකයකු වන වෙරංග පුෂ්පික බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය...
රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ
(තරිඳු ජයවර්ධන)
රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක් ගනී. පිරිසිදු පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා අදට වසර...
අනීතිකව පැහැර ගත් වෙරංගට නීතිඥ නියෝජනයත් අහිමි කරලා
නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු ද වන වෙරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම සහ ඔහුට නීතිඥ නියෝජනයක් අහිමි කිරීම සම්බන්ධයෙන් පොලිස්...
කොටුව ඕඅයිසීගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ තිබී තරුණයන් පිරිසක් කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන් මුදල් සති තුනක් තිස්සේ අධිකරණයට බාර නොදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර කරුණු...
ගිනිඅවිය පැහැර ගත්තේ පැතුම් කර්නර්දැයි සොයයි ; පෙරට්ටුවට නීතිඥ විරෝධය
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික හරිත පෙරමුණේ නායක විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් මහතා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක...
පෙරටුගාමී පක්ෂ කාර්යාලයට නාඳුනන පිරිසක් කඩාපනී
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද උදෑසන නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියකු සමග පැමිණි පිරිසක් එහි කාර්යාලය පරීක්ෂා...
මහින්දගේ මැරයන්ගෙන් පසු රනිල්ගේ හමුදාව ගාලු මුවදොරට පනී
අද අලුයම ගාලුමුවදොර සාමකාමී අරගලය පැවැති ප්‍රදේශයට කඩා වැදුණු හමුදා කණ්ඩායම් එහි සිටි පිරිසට පහර දෙමින් ගාලු පාර දෙපස සකස් කර තිබූ කූඩාරාම් කඩා...
රනිල්ගේ ගැසට්ටුවෙන් අයිතිවාසිකම් කඩ වෙන හැටි
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වන බව නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා කියයි.
හදිසි නීති...
වසර දෙකට අල්ලස් කොමිසම නඩු 38ක් ඉවත් කරගෙන
(තරිඳු ජයවර්ධන)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවල පැවරූ නඩු 38ක් පසුගිය වසර දෙක ඇතුළත ඉල්ලා අස්කරගෙන තිබේ.
එයින් වැඩිම නඩු...
පාස්කු ප්‍රහාරය ; කොළඹ අගරදගුරුතුමා පාප්තුමා හමුවෙයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවීම ගැන සාකච්ඡා කිරීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වතිකානයට ගොස් ප්‍රැන්ෆිස් පාප්වහන්සේ මුණගැසුණු බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක...