බන්ධනාගාර නීතියට පිටින් ඇවන්ට්ගාඩ් සමාගමට සිරකරු ශ්‍රමය විකුණයි ද?
(ශාලික විමලසේන)
බන්ධනාගාර ආඥා පනත යටතේ කිසිදු හේතුවක් මත සිරකරුවන්ගේ ශ්‍රමය බාහිර පාර්ශ්වවලට ලබාදීමට හෝ විකිණීමට ඉඩක්...
හොර සහතිකවලින් ලොකු තනතුරුවලට ; ආචාර්ය උපාධියත් බොරු
රටක සංවර්ධිත බව විදහා දක්වන කාරණා අතරින් ප්‍රමුඛතම අංගයක් වන්නේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු උසස් නිලධරයන් නිසි අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතාවන් වලින් පරිපූර්ණ පුද්ගලයන්...
‘ලංකාගම පාරේ හැංගූ ඇත්ත කැබිනට් තීරණයෙන් යළිත් එළියට !’
(ශාලික විමලසේන)
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බලපෑම් කරමින් ලංකාගම හරහා නෙළුව - දෙනියාය මාර්ගය පුළුල් කිරීම ජනතාවගේ යහපත සඳහා පමණක් සිදු කරන්නක් බවත්, හදිසියෙන් මෙම...
රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී දිලිත් ජයවීරට වෙනම සැලකුවාද?
(තරිඳු ජයවර්ධන)
කොරෝනා ආසාදනය පාලනය කිරීම සඳහා කඩිනමින් ආසාදිතයන් හඳුනා ගත යුතු බවත්, ඒ සඳහා කළ යුත්තේ දිගින් දිගටම පරීක්ෂණ සිදු කිරීම බවත් ලෝක සෞඛ්‍ය...
ආණ්ඩුවට ඉහළින් සිට – ‘සීනි’ මෙහෙයවන අත !
(සඳුන් වේරගොඩ)
අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩයක් වන සීනි ආනයනය රජයේ ප්‍රතිපත්ති හමුවේ අර්බුදයකට මුහුණදී ඇති බවක් දැක ගැනීමට ඇතැයි ආරංචි මාර්ග දක්වයි.
2007 අංක 48 දරන විශේෂ...
ප්‍රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් !
(ශාලික විමලසේන)
2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. ඒ ජනවාරි 24 වැනිදා පස්වරුවේය. මේ 2020 අවුරුද්දේ අවසානයයි. ඒ කියන්නේ යුක්තිය නැතිව...
නීතියේ සහ නීති හැදීමේ හැඩය පෙන්වන දුමින්ද සිල්වාගේ නිදහස
(තරිඳු ජයවර්ධන)
වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය...
උපත දුන් තැනින් මරා දැමූ මාකදුරේ මධූෂ් !
(තරිදු ජයවර්ධන)
පිළියන්දලදී පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තබා කිහිප දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරමින් සිටි සමරසිංහ...
නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් !
2000 ඔක්තෝබර් 19 වැනිදා මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කෙරිණි. ඒ, ඇදිරිනීතිය පනවා තිබූ රාත්‍රියක, යාපනයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි ඔහුගේ නිවස තුළදී ය.
බීබීසී සිංහල...
2005 සහ 2015 ආණ්ඩු වරද්දාගත්, 2020 ආණ්ඩුවත් යන්න හදන තැන
(ශාලික විමලසේන)
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණකාධිපතිවරයාගේ බලය සීමා කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට බලපාන තීරණාත්මක...