කථානායකගේ ගණන් පරස්පරයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දෙවැනි වර ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් පැවසූ සංඛ්‍යා පරස්පර බවට පෙනී යයි.

මුළු පැමිණීම 213ක් ලෙස ඔහු ප්‍රකාශ කළ අතර පක්ෂව 156ක් ද විපක්ෂව 65ක් ද ලැබී ඇතැයි ඔහු සඳහන් ක⁣ළේය.

ඒ අනුව ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 221 වුවද කථානායකවරයාට අනුව මුළු පැමිණිම 213කි. ඒ අනුව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව සහ මුළු පැමිණිම අතර පරස්පරතාවක් ඇති බව පෙනී යයි.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here