‘එක රටක්-එක නීතියක්’ ; ආයතන ක්‍රියාකාරිත්වයට බාධාවක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

‘එක රටක් – එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය අනුව පිහිටුවන ලද පාර්ලිමේන්තුව හෝ අධිකරණ අමාත්‍යංශය ඇතුළු බොහෝ ආයතනවල ක්‍රියාකාරිත්වයට බාධා සිදුවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
පසුගිය මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍යය අභියෝගයට ලක්වූ හෝ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ අවස්ථා කිහිපයකදී ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගේ හා රජයේ අවධානයට යොමු කළ ද ඒ සම්බන්ධයෙන් ප්‍රතිකර්මයක් සිදු කර නොමැති බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleසිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට
Next articleසිරිල් ගාමිණී පියතුමන් හෙටත් සීඅයිඩියට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here