Tag: prison shooting
වෙනසක් කළ පුවත්
පාස්කු චෝදනා එල්ලවූවන්ටත් වැටුප් වර්ධක? ; දේශපාලන පළිගැනීම් පොලිස් ලැයිස්තුවට කැබිනට් අනුමැතිය
දේශපාලන පළිගැනීම්වලට ලක්වීයැයි කියන පොලිස් නිලධාරීන්ට සහන සැලසීම සඳහා...
අන්තවාදයට එරෙහි අධ්‍යක්ෂට තනතුර නැතිවෙයි
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දැනුම් දීම...
පාසල් සිසුන්ගෙන් සියයට 60කට අධ්‍යාපනය මගහැරිලා – රජය වගනොකියන අධ්‍යාපන අර්බුදයට විසඳුම ‘ඔන්ලයින්’ විතරද?
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය මුළු ලෝකයටම බලපාන වසංගතයක් වී හමාරය....
මුලතිව් සිද්ධිය ගැන ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් කැඳවයි !
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු...
කදිරගාමර් ඝාතකයන් ගැන අගමැති පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්තක්ද ?
(ශාලික විමලසේන)
කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ...
අලුත් පුවත් සහ විශේෂාංග
වසර දෙකට අල්ලස් කොමිසම නඩු 38ක් ඉවත් කරගෙන
(තරිඳු ජයවර්ධන)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවල පැවරූ නඩු 38ක් පසුගිය වසර දෙක ඇතුළත ඉල්ලා අස්කරගෙන තිබේ.
එයින් වැඩිම නඩු...
පාස්කු ප්‍රහාරය ; කොළඹ අගරදගුරුතුමා පාප්තුමා හමුවෙයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවීම ගැන සාකච්ඡා කිරීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වතිකානයට ගොස් ප්රැන්ෆිස් පාප්වහන්සේ මුණගැසුණු බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක...
මහාධිකරණ තීන්දුව ප්‍රශ්නයක් : අවු.17ක් දඬුවම් විඳි පුද්ගලයෙක් නිදොස් කොට නිදහස් !
හෙරොයින් ග්‍රෑම් 4.64ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි කොළඹ මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කළ පුද්ගලයෙකුට අදාළ එම දඬුවම මහාධිකරණ විනිසුරුවරයා නීතිය වැරදි ලෙස අර්ථකතනය කරමින්...
දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් එක්සත් ජාතීන්ට ලිපියක් !
යෝජිත දත්ත ආරක්ෂණ පනතේ අයහපත් ප්‍රතිපාදන ඉවත් කරමින් එය සංශෝධනය කිරීම සඳහා මැදිහත්වීමක් කර ශ්‍රී ලංකා රජයට දැනුම් දීමක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා...
ශෙහාන් මාලක : මේක පැහැරගැනීමක් වගේ – කාදිනල් හිමි : මේ පාවිච්චි කරන්නෙ අදට...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළ ශෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම පැහැරගැනීමක ස්වරූපයක් ගත් බවත්, මෙය සීලාචාර සමාජයකට නොගැලපෙන්නක් බවත් මැල්කම් කාදිනල් රංජිත්...