වෙනසක් කළ පුවත්
පෝර්ට් සිටියට හා කොළඹට විදුලිය ලබා දීමට මුතුරාජවෙල අක්කර 110ක් ගොඩ කිරීමට සැරසෙයි
(සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය)
පරිසර බලපෑම්...
වඳ කළැයි කී අම්මලා 130කට දරුවන් ලැබිලා ; සීඅයිඩිය උසාවියට කරුණු හංගයි ; අම්මලා...
(තරිඳු ජයවර්ධන සහ ආන්‍යා විපුලසේන)
‘අපිට ඉන්නේ පුතාලා දෙන්නෙක්. අපිට...
වගකීම් දියවෙන්න හේතුව පෞර්ෂයක් නැති මාධ්‍යවේදීන් – ලේඛක මිලින්ද රාජපක්ෂ
දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම මොකක්ද?
මුලින්ම...
වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්....
ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට...
‘පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ’ ලිපියට පිළිතුරක් ! –...
තංගල්ල, පොළොම්මාරුව අඳ බිහිරි විද්‍යාලය විශේෂ අවශ්‍යතා සහිත ළමයින්...
අලුත් පුවත් සහ විශේෂාංග
වඳ කළැයි කී අම්මලා 130කට දරුවන් ලැබිලා ; සීඅයිඩිය උසාවියට කරුණු හංගයි ; අම්මලා...
(තරිඳු ජයවර්ධන සහ ආන්‍යා විපුලසේන)
‘අපිට ඉන්නේ පුතාලා දෙන්නෙක්. අපිට දුවෙක් ඕනා වුණා. දුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්දි තමයි මීඩියාවලින් දැම්මේ වෛද්‍ය සාෆි සීසර් කරද්දි වඳ කරලා...
දේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා ; දුරකතන වාර්තා ගන්න නියෝග
ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු...
එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි
(තරිඳු ජයවර්ධන)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු...
නාඋල මරණය ; පොලිස් ලොක්කෝ සාක්කි වසං කරලා?
(තරිඳු ජයවර්ධන)
නාඋලදී වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් නීතියෙන් ගැලවෙන ආකාරයට පොලිසිය විමර්ශනය කර ඇති බවට පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් මතුවී තිබේ.
මීඩීයාඑල්කේ මගින් පසුගිය16...
නාඋල මරණය – පොලිසිය වෙඩි තැබූ බව සාක්කිකරුවෝ කියති ; සටහන් පොතේ පිටුත් ටිපෙක්ස්...
(තරිඳු ජයවර්ධන)
ඇඳුම් ගලවා දමා සිදු කළ පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකින් පසු නාඋල පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් පිස්තෝලයකින් පුද්ගලයකුගේ පපුවට වෙඩි තැබූ බව නාඋල...