Tag: avant guard

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

වන්දි නොගෙව්වොත් මෛත්‍රීට, පූජිතට නිලන්තට අධිකරණ අපහාස නඩු ; නිලන්තට එරෙහි විනය පරීක්ෂණයකුත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‌ පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඊට අදාලව ගත් ක්‍රියාමාර්ග සැප්තැම්බර් 20 හෝ ඊට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස සත්පුද්ගල...

සීසීඩියේ නෙවිල් රාජ්‍ය සේවයටවත් ගැලපෙන්නේ නෑ ; විනය පියවර ගන්නැයි පොලිස් කොමිසමට නියෝග

(තරිඳු ජයවර්ධන) පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක...

දරුණු අපරාධකරුවකුගේවත් ගරුත්වය කෙළෙසන්න බෑ ; තවත් වදහිංසා නඩුවක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

(තරිඳු ජයවර්ධන) හිසට කවරයක් දමා වසා යටිපතුල්වලට සහ පාදවලට යකඩ පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කර පසුව සිද්ධාලේප ආලේප කිරීමට දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ...

නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව (ඡායාරූප සහිතයි)

(තරිඳු ජයවර්ධන) (2024 මැයි 18 වැනිදා) රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම්...

යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ...