Tag: shawindra fernando
වෙනසක් කළ පුවත්
භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?
(සාරා අත්තනායක)
භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...
වසර දෙකට අල්ලස් කොමිසම නඩු 38ක් ඉවත් කරගෙන
(තරිඳු ජයවර්ධන)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහේස්ත්‍රාත්...
පාසල් සිසුන්ගෙන් සියයට 60කට අධ්‍යාපනය මගහැරිලා – රජය වගනොකියන අධ්‍යාපන අර්බුදයට විසඳුම ‘ඔන්ලයින්’ විතරද?
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය මුළු ලෝකයටම බලපාන වසංගතයක් වී හමාරය....
එක්නැලිගොඩ නඩුව : හිටපු සාජන් මේජර් දැන් පරස්පර කතා කියයි !
යුද හමුදාවේ හිටපු සාජන් මේජර්වරයකු වන ජේ.එම්.රන්බණ්ඩා අධිකරණයේ දිවුරුම්...
ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් : කෙටිකතාවෙන් ආගමික අපහාසයක් නෑ !
කෙටිකතාවක් ලියා පළ කිරීම හේතු කොටගෙන දින 130 ක්...
අලුත් පුවත් සහ විශේෂාංග
වසර දෙකට අල්ලස් කොමිසම නඩු 38ක් ඉවත් කරගෙන
(තරිඳු ජයවර්ධන)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවල පැවරූ නඩු 38ක් පසුගිය වසර දෙක ඇතුළත ඉල්ලා අස්කරගෙන තිබේ.
එයින් වැඩිම නඩු...
පාස්කු ප්‍රහාරය ; කොළඹ අගරදගුරුතුමා පාප්තුමා හමුවෙයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවීම ගැන සාකච්ඡා කිරීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වතිකානයට ගොස් ප්රැන්ෆිස් පාප්වහන්සේ මුණගැසුණු බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක...
මහාධිකරණ තීන්දුව ප්‍රශ්නයක් : අවු.17ක් දඬුවම් විඳි පුද්ගලයෙක් නිදොස් කොට නිදහස් !
හෙරොයින් ග්‍රෑම් 4.64ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි කොළඹ මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කළ පුද්ගලයෙකුට අදාළ එම දඬුවම මහාධිකරණ විනිසුරුවරයා නීතිය වැරදි ලෙස අර්ථකතනය කරමින්...
දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් එක්සත් ජාතීන්ට ලිපියක් !
යෝජිත දත්ත ආරක්ෂණ පනතේ අයහපත් ප්‍රතිපාදන ඉවත් කරමින් එය සංශෝධනය කිරීම සඳහා මැදිහත්වීමක් කර ශ්‍රී ලංකා රජයට දැනුම් දීමක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා...
ශෙහාන් මාලක : මේක පැහැරගැනීමක් වගේ – කාදිනල් හිමි : මේ පාවිච්චි කරන්නෙ අදට...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළ ශෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම පැහැරගැනීමක ස්වරූපයක් ගත් බවත්, මෙය සීලාචාර සමාජයකට නොගැලපෙන්නක් බවත් මැල්කම් කාදිනල් රංජිත්...