Tag: covid19

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

පුංචි ඡන්දය කල්දැමීමෙන් ජනපති-මැතිරණ කොමිසම මූලික අයිතිවාසිකම් කඩලා

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම මගින් මුදල් අමාත්‍යධුරය දරණ ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන් භාෂණයේ ප්‍රකශනයේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානව සැලකීමේ අයිතිවාසිකම...

පාස්කු සිද්ධියේදී පොලිස් පොඩ්ඩන්ට දෙවිදිහකට සලකලා ; සැරයන්වරයෙකුට උසස්වීම් දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු 2019 අප්‍රේල් 26 වැනිදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවේරියන් ග්‍රමායේ නිවසක සිදුවූ පිපිරීමට අදාලව නිධාරීන් ඇගයීමට...

ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

(තරිඳු ජයවර්ධන) ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු...

තෙල්දෙණිය ස්ථානාධිපති ඇතුළු 10ක් මූලික අයිතිවාසිකම් කඩ කරලා ; ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ

(තරිඳු ජයවර්ධන) සැකකරුවකු අත්අඩංගුවට ගෙන ලිංගේන්ද්‍රයට නයි මිරිස් දියකර වත් කර කෘර අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකූ තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් 10 දෙනකුට එරෙහිව විනය පියවර...

රනිල්ගේ බටලන්දේ පොලිස් අධිකාරීට එරෙහි දඬුවම ස්ථිර වෙයි

(තරිඳු ජයවර්ධන) ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16ක ළමයකු පැහැරගෙන බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස්...