සහරාන්ගේ බිරිඳ ඇතුළු 06ක් රිමාන්ඩ්

(ශානක ද සිල්වා) පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු 06 දෙනකු ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22) නියෝග කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා ගැණුනු මාස 18ක රැඳවුම් නියෝග මත එම හය දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා තබාගෙන ප්‍රශ්න කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර … Continue reading සහරාන්ගේ බිරිඳ ඇතුළු 06ක් රිමාන්ඩ්