ගෝඨාභයගේ පලිගැනීම් කොමිසමේ සාමාජිකයන් අධිකරණයට කැඳවයි

අධිකරණය හමුවේදී ලබා දුන් එකඟතාවක් කඩ කිරීමෙන් අධිකරණයට අපහාසයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දේශපාලන පලිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයන් තිදෙනාට සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය. දේශපාලන පලිගැනීම් සොයා බැලීමට ගෝඨාභය … Continue reading ගෝඨාභයගේ පලිගැනීම් කොමිසමේ සාමාජිකයන් අධිකරණයට කැඳවයි