දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?

(තරිඳු ජයවර්ධන) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ඒ බව තහවුරු කිරීම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව ලෙස MediaLK සමඟ ඔහු සඳහන් කළේ විමර්ශකයන් විසින් ඒ ගැන තමන් දැනුම්වත් නොකළ බවයි. කෙසේ වෙතත් ජනමාධ්‍යයට … Continue reading දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?