Update : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු මිතුරෙක් නෙමෙයි – රියාජ් බදියුදීන් 

(ශානක ද සිල්වා)   2019 වසරේ අප්‍රේල් 21 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බොම්බය පුපුරුවා ගත් ඉන්ෂාඩ් අහමඩ් නමැත්තා තමන්ගේ සමීප මිතුරෙකු යැයි එල්ල වන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වූ රියාජ් බදියුදීන් මහතා පැවසීය.    ඔහු මෙ බව පැවසුවේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය … Continue reading Update : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු මිතුරෙක් නෙමෙයි – රියාජ් බදියුදීන්