මාස 19කට පසු අහනෆ්ට ඇප

මාස 19කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බාරයේ පසුවූ නවරසම් පොතේ කර්තෘ අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය අද (15) නියෝග කළාය. රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරි අහනෆ් ජසීම් හට ඇප කොන්දේසි ලෙස සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පුත්තලම … Continue reading මාස 19කට පසු අහනෆ්ට ඇප