ජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ තිබේ. නාමයෝජනා කැඳවීමෙන් පසු තෝරාගත් සාමාජිකයන්ගේ නම් පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාව විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබීය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි … Continue reading ජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !