පොලිස් ඇමැති ලේකම්ගේ ඉඩම් කොල්ලයට ගිය එස්ටීඑෆ් වාහනවල ව්‍යාජ අංක : ඒක අහන එක එතිකල් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

දිවුලපිටියේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මහජන සාමය විෂය භාර ඇමැති සරත් වීරසේකර මහතාගේ ලේකම්වරයකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් අයුතු ලෙස මැදිහත් වූ බවට MediaLK සහ තවත් මාධ්‍ය කිහිපයක් පසුගිය සතියේ වාර්තා කළේය. දෙරණ රූපවාහිනී නාලිකාවට සහ අරුණ පුවත්පතට පමණක් එම චෝදනාවට අදාළ ව නිවැරදි කිරීමක් යොමුකරන ලෙස දන්වමින් පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් මාධ්‍ය … Continue reading පොලිස් ඇමැති ලේකම්ගේ ඉඩම් කොල්ලයට ගිය එස්ටීඑෆ් වාහනවල ව්‍යාජ අංක : ඒක අහන එක එතිකල් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක