පුදුකුඩුඉරිප්පු රත්‍රන් සිද්ධිය : පොලිස් ඇමතිගේ ලේකම් ඉඩම් කොල්ලයකටත් එස්ටීඑෆ් යොදාගෙන !

(තරිඳු ජයවර්ධන) යුද සමයේ එල්ටීටීඊ සංවිධානයෙන් වළ දැමූ බව කියන රත්‍රන් නීතිවිරෝධීව ගොඩගැනීම සඳහා නීතිය හා සාමය අමාත්‍ය සරත් වීරසේකරගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් දෙදෙනකු පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයට ගිය බවට වූ පුවතක් ‘අරුණ’ පුවත්පත ඇතුළු මාධ්‍ය කිහිපයක් අද (01) වාර්තා කළේය. ඒ සම්බන්ධයෙන් MediaLK.com වෙබ්අඩවිය කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ එම … Continue reading පුදුකුඩුඉරිප්පු රත්‍රන් සිද්ධිය : පොලිස් ඇමතිගේ ලේකම් ඉඩම් කොල්ලයකටත් එස්ටීඑෆ් යොදාගෙන !