ඇමැති ලොහාන් ගැන විමර්ශනයක් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝග

අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටින සිරකරුවන් පිරිසකට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය. එමෙන්ම එලෙස තර්ජනයට ලක්වීයැයි කියන රැඳවූවන් පිරිස වෙනත් සුදුසු බන්ධනාගාරයකට මාරු කර ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ද නියෝග කළේය. ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද … Continue reading ඇමැති ලොහාන් ගැන විමර්ශනයක් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝග