සිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !

තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, ලොහාන් රත්වත්ත සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. ලොහාන් රත්වත්ත මහතා චෝදනා ලැබ සිටින අපරාධමය චර්යාව පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරියගේ අත්සනින් අද (16) නිකුත් කළ නිවේදනයක එසේ සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් … Continue reading සිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !