බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ වාර්තාකිරීම් සැලකිල්ලට ගෙන පැමිණිල්ලක් නැතිවම කොමිසම විමර්ශන ඇරැඹූ බව එහි ආරංචිමාර්ග කියයි. ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් තිදෙනකු විමර්ශන සඳහා … Continue reading බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්