ලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුළදී තමන් අතින් සිදුවූ සිදුවීම්වල වගකීම බාරගනිමින් ලොහාන් රත්වත්ත මහතා ඔහු දැරූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි. අද (15) පෙරවරුවේ ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන් බවත්, ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගත් බවත් … Continue reading ලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?