සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළැයි චෝදනා එල්ලවන බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා වහාම ඇමැති ධුරයෙන් ඉවත් කර කඩිනම් විමර්ශනයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලයි. දෙමළ ජාතික සන්ධානය මේ බව ප්‍රකාශ කරනුයේ ට්විටර් පණිවුඩයක් මඟිනි. අදාල රාජ්‍ය අමාත්‍යවරයා බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන් පිරිසක් දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලයක් … Continue reading සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි