සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින් සැකකරු හිර කරලා !

මාවනැල්ලේ බුදු පිළිමවලට අලාබහානි කිරීමේ සිදුවීමට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ සම්බන්ධයක් නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (14) ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් වී නැති බව නඩු වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන බව ද මහේස්ත්‍රාත්වරයා … Continue reading සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින් සැකකරු හිර කරලා !