පොලිස් පහරදීමකින් පුද්ගලයකු මරුට – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ; පහරදීමක් නෑ – පොලිසිය

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් මියයෑමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා විය. එහි ආසන්නතම වාර්තා වූයේ මතුගම පොලිසියෙනි. මතුගම පදිංචි තිදරු මවක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරමින් කියා ඇත්තේ අගෝස්තු 22 වැනිදා තම සැමියාට පොලිසියෙන් පහර දුන් බවත්, පසුව ඔහු මියගිය බව පොලිසියෙන් දැනුම් දුන් බවත්ය. ඇගේ පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ. ‘2021.08.22 … Continue reading පොලිස් පහරදීමකින් පුද්ගලයකු මරුට – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ; පහරදීමක් නෑ – පොලිසිය